"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
115 පේළිය:
විලාසිතා නිවහන් හා ඔවුන්ට සම්බන්ධ විලාසිතා නිර්මාණකරුවන් මෙන්ම උසස් තත්වයේ විලේපන විලාසිතා වෙනසේ දිශාවට හා සීඝ්‍රතාවයට යම් බලපෑමක් ඇති කරන බව ද පෙනේ.
 
==විලාසිතාවේ විවිධ අංශ==
විලාසිතාවේ විවිධ අංශ
 
 
 
 
විලාසිතා යනු මිනිස් ක්රියාකාරකම් හා චින්තන ක්ෂේත්ර බොහෝමයකට පොදු සමාජ සංසිද්ධියකි. විලාසිතා වල නැගීසීම් හා බිද වැටීම් විශේෂයෙන් පහත ක්ෂේත්ර වලදී අධ්යයනය කර ඇත.
 
· ගෘහ නිර්මාණ ශිල්පය, අභ්යන්තර අංකරණය හා භූ දර්ශණ සැළසුම් කරනය.
· කලා හා අත්කම්
· ඇඟලුම්, විලේකන, පුද්ගල අලංකරණය, කොන්ඩ විලාසිතා
· නැටුම් හා සංගීතය
· ඇමතීම්, කථා හා අනෙක් කතා ආකාර
· හැසිරීම් වාණිජ විද්යාවේ අධ්යයනය කර ඇති පරිදි ආර්ථිකය හා වැය කිරීමේ තෝරා ගැනීම්
· විනෝදාස්වාදය, ක්රිඩා, විනෝදාංශ හා අනෙකුත් කාලය ගත කරන දෑ
· සමාජ චාරිත්ර
· කළමණාකරණය කලමණාකරණ රටා හා සංවිධානය කිරීමේ ආකාර
· දේශපාලනය හා මාධ්ය විශේෂයෙන් මාධ්ය මගින් උනන්දු කරනු ලබන සාකච්ඡාවට බදුන්වන මාතෘකා
· දර්ශන වාදය හා ආධ්යාත්මිකතාව (ආගම් ද විලාසිතා කරා නැඹුරු වී ඇතැයි කෙනෙක් තර්ක කළ හැක නමුත් නිළ ආගම් වෙනස් වීමට ප්රවණතාවයක් දක්වන්නේ ඉතා සෙමින් වන අතර එය සදහා විලාසිතා යන්නට වඩා සංස්කෘතික වෙනස්වීම ලෙස හැදින්විය හැක).
· සමාජ ජාල හා නිරූපන හා පුහුණුවීම් වල පැතිරීම.
· සමාජ විද්යාව හා අනන්යතාවය ගොඩ නැගීම සදහා ඇදුම් වල අරුත
· තාක්ෂණය, පරිගණක ක්රමලේක කරණ තාක්ෂණය වැනි
· සත්කාරක කර්මාන්තය, යම් ගුණයක් හා වෙළද නාමය මතු කර දැක්වීම සදහා හෝටලයකට, ආපන ශාලාවකට, කැසිනෝ හලකට හෝ ක්ලබ් එකකට නිර්මාණය කරනු ලබන නිළ ඇදුමක් වැනි
 
මෙම ක්ෂේත්ර වලින් විලාසිතා යන වදන සමග ඇදුම් පැළදුම් (Costume) විශේෂයෙන් මහජනයා සමග සම්බන්ධ වී ඇති අතර ඇදුම් පැළදුම් යන පොදු වදන විචිත්ර ඇදුම් හෝ කෝලම් ඇදුම් හැදින්වීම සදහා ලඝු කර ඇති අතර විලාසිතා යන්න සාමාන්යයෙන් ඇදුම් හා ඒවා පිළිබදව වු අධ්යනය හගවයි. මෙම වන හුවමාරුවට හේතුව වුයේ කර්මාන්ත විප්වය අතර තුරදි නව රෙදිපිළි භාවිතය සදහා නව ආකාර පෙන්වා දුන් විලාසිතා පලකවල නිපදවීම නිසාය. ඇදුම් පැළදුම් හා සමාජයට ලැබී ඇති තත්ත්වය පිළිබදව වු පුළුල් සංස්කෘතීන් හරහා යන නිරීක්ෂණයක් ඇදුම් පැළදුම් සදහා වු ප්රවේශ සදහා පරීශීලනය වේ. මෙම ලිපියේ ඉතිරි කොටස බටහිර ලෝකයේ ඇගලුම් රටා සමග කටයුතු කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි