"අභ්‍යාවකාශ ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
123.231.8.118 මගින් සිදුකල 198062 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) අනවශ්‍යයයි
56 පේළිය:
අධෝරක්ත තාරකා විද්‍යාවේ හා උප මිලිමීටර තාරකා විද්‍යාවේ ඉදිරි ගමන විසින් වෙනත් ප්‍රභා මණ්ඩලවල අන්තර්ගතය එලි කොට ඇත. ඈත තාරකා වටා දූවිලි වළලු හා උල්කාෂ්ම පැවතීම මඟින් ග්‍රහලෝක ඇතිවීමට උපකාරී වන තත්ව අධෝරක්ත ගවේෂණ හඳුනාගෙන ඇත. ආන්දෝලනාත්මක වුව ද ඇතැම් අධොරකත්ත ඡායාරූපවල සෘජු බව ග්‍රහලෝකවල ඡායාරූප වැනි දේ අන්තර්ගතය. අධෝරක්ත හා උපමිලිමීටර් ප්‍රකාශ විද්‍යාව තාරකා වටා රසායන ද්‍රව්‍ය පැවතීම වැඩි වීම හඳුනාගෙන ඇත. එය ජීවයේ සම්භවයට හෝ පැවැත්මට මහෝපකාරී වේ.
 
 
==References==
http://en.wikipedia.org/wiki/Astrobiology
 
[[Category:අභ්‍යාවකාශ ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/අභ්‍යාවකාශ_ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි