"ප්‍රවේණිගත ද්‍රව්‍ය ජාන සංවිධාන ගත වීම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|ජාන}}
{{delete|මෙම ලිපිය [[ජාන]] ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
 
සෛලයක සියලුම ප්‍රවේණිගත ද්‍රව්‍යය, ඒ සෛලිකයන් හෙවත් ප්‍රෝක්‍රැරි‍යෝටාවන්ගේ බොහෝමයක් ජාන වලයාකාර තනි දික්, DNA අණුවක් තුළ ගබඩා වි ඇත. යු-කැරියෝටාවන්ගේ තනි දිගු DNA රාශියක් හෙලික්සයක් ලෙස සැකසී ඝන ප්‍රෝටීන සංකීර්ණයක් ලෙස ගබඩා වී ඇත. මෙය ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. DNA ප්‍රවේණි ද්‍රව්‍යයට අමතරව තවත් තැන්වල ප්‍රෝක්‍රැරියෝටාවන්ගේත්, ඉයුකැරියෝටාවන්ගේත් ප්ලාස්විට නම් කුඩා වලයාකාර ප්‍රවේණි ද්‍රව්‍ය තුළ කුඩා ජාන සංඛ්‍යාවක් අඩංගු වී ඇත. සාමාන්‍යයෙන් පාලක ප්‍රදේශ හා DNA කොටස් ජීවියාගේ ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. නමුත් ටෙ‍ලොම්යර් නම් වු ව්‍යුහික කොටස් එසේ නොහඳුනයි. ජානයක හා ප්‍රවේණි ද්‍රව්‍යවල තැන්පත් වීම් අහඹු ලෙස සිදුවේ. එක් විශේෂයක ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල එක ළඟින් තිබෙන කොටස් අනෙක් විශේෂයක වෙන වෙනම තිබේ. එක් ළඟ පිහිටි ජාන දෙකක් එකම සෛලික ක්‍රියවලියකට මෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලි 2කට කේත නිපදවයි. උදාහරණයක් ලෙස Y ප්‍රවේණි දේහය තුළ ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය සියලු ජාන අඩංගුව ඇත. බොහෝ විශේෂ තමන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යයේ එක් කොපියකට වඩා ඔවුන්ගේ දෛනික සෛලම අඩංගුව ඇත. එක් කොපියක් ඇත්නම් (haploid) ඒක ගුණ ද ලෙස ද එකකට වඩා ඇත්නම් (polyploidy) බහු ගුණ ද ලෙස ද හඳුන්වයි. එක කොපියකට වඩා ඇත්නම් කොපි දෙකම සර්ව සම්පූර්ණ ලෙස සමාන නොවේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ එක් කොපියක් එක් මවගෙන් ද අනෙක් කොපිය පියාගෙන් ද හිමි වේ. මෙම කොපි වෙන වෙනම ඇලිලවලට විකේත කරන DNA කොටස්වලින් යුක්තය.