"අන්තරාසර්ගවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
එක් සෛලයක් මඟින් අනෙකුත් සෛලයක් වෙත ගෙන යන පණිවිඩකරුවෙකු හෙවත් සංඥා ලෙස හෝමෝන හැඳින්විය හැක. රුධිරය මඟින් බොහෝ හෝමෝන ඔවුන්ගේ ඉලක්ක වෙත ගෙන යැවේ. සෑම බහු සෛලික ජීවියෙකුටම සෛලවල ක්‍රියාකාරීත්වය එකට එකතුකරන හා පාලනය කරන නියාමක පද්ධති අත්‍යවශ්‍යයි. උසස් සත්වයින්ගේ මෙම ක්‍රියාකාරීත්වය ක්‍රියාවලි 2ක් මඟින් කෙරේ. මෙම පද්ධතියෙන් බොහෝ විට රුධිරය වෙත රසායන ද්‍රව්‍ය නිදහස් කෙරෙන අතර ජීවීන්ගේ ඉතා ‍හොඳ වර්ධනයකට හා ක්‍රියාකාරීත්වයකට මෙය අත්‍යාවශ්‍යයි. විශේෂිත සෛලවලින් නිෂ්පාදනය කර ස්‍රාවය කරන රසායනික ඉඟි මත ජීවින්ගේ වර්ධනය (සෛල ගුණනය වීම, වැඩිම, විකරණය, සෛල හා ඉන්ද්‍රිය ඇතිවීම ද ඇතුලුව) පරිවෘත්තිය ක්‍රියා , හුස්ම ගැනීම, අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම චලන, වර්ගයා බෝ කිරීම යන ක්‍රියාවලි වලට ද සංවේදන දැන ගැනීමට ද උපයෝගී වේ. මෙම විද්‍යාවෙන් හෝමෝනවල ජීව නිෂ්පාදනය ද , ගබඩා කිරීම, රසායනය, ක්‍රියාවන් ද අන්තර්ස්‍රාවී ග්‍රන්ථිවල සෛලවල හා ඒවා ස්‍රාවය කරන පටක ගැන අධ්‍යයනය කිරීම කෙරේ. අන්තර්ස්‍රාවී පද්ධතියට ශරීරයේ විවිධ තැන්වල ඇති ග්‍රන්ථි කිහිපයක්ම අඩංගු වේ. මේවා නලවලට නොව කෙලින්ම රුධිරයට ද්‍රව්‍ය ස්‍රාවය කරයි. හෝමෝනවලට එකිනෙකට වෙනස් ක්‍රියාකාරීත්වයන් ද, ක්‍රියාවන් ඇති කරන ආකාර ද රාශියක් ඇත. එක් හෝමෝනයක් වෙන වෙනත් ඉලක්ක ඉන්ද්‍රියන් හෝමෝන කිහිපයක් බලපාන අවස්ථා ද ඇත. 1902 දී බයිලිස් හා ස්ටාර්ලින්ගේ නිර්වචනයට අනුව හෝමෝනයක් බවට වර්ග කිරීමට නම් එය, ඉන්ද්‍රියකින් නිෂ්පාදනය වී කුඩා ප්‍රමාණ මඟින් රුධිරයට ස්‍රාවය වී එමඟින් දුර ඇති ඉන්ද්‍රියක් වෙත පරිවහනය වී එහි නියමිත ක්‍රියාවක් ඇති කිරීමට බලපාන රසායන ද්‍රව්‍යයකි. මෙය බොහෝ නියම හෝමෝනවලට නිකුත් කළ අතර බහිරාසර්ග හා අන්තරාසර්ග (එම සෛලය මතම ක්‍රියා කරන රසායන) අන්තර්ස්‍රාවී එම සෛලය තුළම ක්‍රියා කරන රසායන) ස්නායු අන්තර්ස්‍රාවී සංඥා "classical" හොමෝන ඉලක්ක ඉන්ද්‍රියෙහි විශේෂිත ප්‍රතිග්‍රාහක 1කට මුලික කොටස් 2ක්වත් අන්තර්ගතය. ඒවා නම් හඳුනා ගැනීම් මධ්‍යස්ථානයක (කුමන න හෝමෝනයට බැඳේද යන වග) ක්‍රියාව දෙන ස්ථානය (සෛලික ක්‍රියා නව මුහුණුවරක් දීමට වැදගත් වේ) මේවා අතර "transduction mechanism" පරානායක සාන්ද්‍රණ වැඩි දියුණු කිරීමට නම් වූ ක්‍රියාකාරීත්වයක් එනම් නිසි ක්‍රියාව එසැනින් ඇති වේ.
 
==අන්තරාසර්ග පද්ධතිය - හෝමෝනවල රසායනය අනුව වර්ගය==
 
[[ගොනුව: Steroid_hormones,_cortisol_and_Vitamin_D3.jpg|thumb|සමිරොයිඩ හෝමෝන - කෝටිසෝල් හා විටමින් D3 ]]
 
ඇමයින හෝමෝන - නෝඑපිනෙප්රින් හා ට්‍රයිඅයඩොතයනින්
 
 
 
ඇමයින හෝමෝන - නෝඑපිනෙප්රින් හා ට්රියිඅයඩොතයනින්
 
 
ග්‍රැෆින් හා ඔජෙඩා විසින් හෝමෝන එහි රසායනික සංඝටක අනුව වර්ග 3 කට බෙදා ඇත.
 
ඇමයින - නෝඑපිනෙප්රින්, එපිනෙප්රින්, ඩොසාමින් ට්රකයිරෝසින් නැමති තනි ඇමයිනෝ අම්ලයෙන් සෑදී ඇත. තයිරොයිඩ හෝමෝන [ T3 – 3,5,3’ ට්රරයි අයඩොතයරොනින් හා T4 – 3,5,
3’, 5’ ටෙට්රා අයඩොතයිරෙනින්] අයඩින් අණූ බැඳුණු තයිරොසීන ඇමයිනෝ අම්ල අණූ 2ක් නිසා මෙම වර්ගයට අයත් කර ඇත‍.
 
ප්රෝවටීන හා පෙප්ටයිඩ : - ඇමයිනෝ අම්ල කොටස් 3 ක් හෝ නයිට්‍රොට්රොසීන් නිදහස් කිරීමේ හෝමෝන) එකතුව අණූක බර 30,000 ක් තරම් වේ. පිටියුටරියෙන් නිකුත් කරන සියලුම හෝමෝනත් මේද සෛලවලින් නිකුත් කරන පෙප්ටීන් ද ආමාශයෙන් නිකුත්කරන ශ්රෙලින් ද අගන්යාඇසයෙන් ස්රාසවය කරන ඉන්සියුලින් ද මේ ගණයට වැටේ.
 
ස්ටිරෝසිස් : - කොලෙස්ටරෝල්වලින් විකිරණය වී සෑදී ඇත. බැඳෙන රිසෙප්ටෝනය අනුව ක්ෂීරපායී සිමිරොයිඩ් හෝමෝන කාණ්ඩ 5 කට බෙදිය හැක. උදාහරණ : - ග්ලූකොකෝටිකොයිඩ්, මිනරලෝකෝටිකොයිඩ, ඇන්ඩ්‍රොජන්, ඊස්ට්රෑජන්, පොජෙස්ටජනිස්.
 
 
"https://si.wikipedia.org/wiki/අන්තරාසර්ගවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි