"බෝධිසත්ත්‍ව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: id:Bodhisatwa
33 පේළිය:
"බෝධි සත්ව" යන්න බුදුවරුන්ගේ පෙර ජන්ම වලද, වර්තමාන ජීවිතයේ තමන් බුද්ධත්වයට පත් වීමට කලින් තත්වයද හැඳින්වීම පිණිස බුදුවරුන්ම යොදා ගත් යෙදුමකි. විමුක්තිය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට බෝධිසත්වයින් මෙම කාලය ප්‍රයෝජනයට ගනිති. බුදුන්ගේ දේශනාවලදී, බුද්ධත්වයට පළමු තමන් විඳි අත්දැකීම් විස්තර කරන අවස්ථාවන්හිදී "මම බුදු වීමට පෙරුම් පුරන කාලයෙහි" යන යෙදුම භාවිතා කළහ. මෙම නිසා බෝධි සත්ව යන යෙදුමෙන් අවබෝධතාඥාණය ලබා ගැනීමට වෑයම් කරන තැනැත්තකු අදහස් වෙයි. වෙනත් වචන වලින් කියතොත් බෝධී සත්වයකුගේ එකම අභිප්‍රාය බුද්ධත්වයට පත් වීමයි. බුදුන් වහන්සේගේ පෙර භවයන්හි ඇතැම් විස්තර ජාතක කථාවන්හි දක්නට ලැබේ.
පාලී ලේඛණ වල මෛත්‍රිය (බුදුන්) ගැන සඳහන් වන විට ඔහු බෝධිසත්වයෙකු ලෙස හැඳින්වෙන්නේ නැත. එහෙත් වත්මන් බුදුන්ගේ ඉගැන්වීම් ලෝකයෙන් තුරන් වී බොහෝ කලක් ගත වීමෙන් පසු සම්පූර්ණ බුද්ධත්වයට පත් තැනැත්තෙකු ලෙස එතුමා පහළ වෙයි.
පසු කාලීන ථෙරවාදි සාහිත්‍යයෙහි, විමුක්තිය ළඟා කර ගැනීමේ මාර්ගයෙහි ගමන් කරන තැනැත්තෙකු හැඳින්වීම සඳහා, බෝධිසත්ව යන්න බහුලව යෙදුනේය. පසු කාලීනව අටුවා කථා සම්ප්‍රදායයෙහි බෝධි සත්ව වරුන් දෙපලක් ගැන සඳහන් වේ. ඒ පච්චේක බුද්ධ සහ සාවක බෝධිසත්ව යනුවෙනි. මෙයින් පච්චේක බුද්ධ පසේ බුදු පදවිය ලබා ගන්නා අතර බුදුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සාවක බෝධිසත්ව තෙමේ බුදු බව ලබා ගන්නේය.
 
 
 
 
[[ar:بوداسف]]
Line 59 ⟶ 56:
[[hr:Bodisatva]]
[[hu:Bódhiszattva]]
[[id:BodhisattvaBodhisatwa]]
[[it:Bodhisattva]]
[[ja:菩薩]]
"https://si.wikipedia.org/wiki/බෝධිසත්ත්‍ව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි