"කොප්පරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
==නිෂ්පාදනය==
සාම්ප්‍රදායික ලෙසින් කොප්පරා ගානු ලැබීමෙන් හා ඇඹරීමෙන් පසුව ජලය බහා නැටවීමෙන් [[පොල් තෙල්]] නිස්සාරණය කරනු ලැබේ. ශාන්තිකර දූපත් සංස්කෘතීන් විසින් මෙය බොහෝ කල් සිට භාවිතා කල අතර [[දකුණු මුහුදු සමාගම |දකුණු මුහුදේ]] සහ [[දකුණු ආසියාව|දකුණු ආසියාවේ]] ක්‍රියාත්මකවූ වෙළෙඳුන්ට 1860 ගණන් වලදී මෙය ඉතා වටිනා වාණිජ භාණ්ඩයක් විය. [[සැමෝවා|සැමෝවාහී]] ඔහුගේ අත්දැකීම් මත පදනම්ව ඔහු අතින් ලියැවුනු [[රොබට් ලුවී ස්ටීවන්සන්| රොබට් ලුවී ස්ටීවන්සන්ගේ]] 1893 වෘත්තාන්ත අන්දරය ''[[ද බීච් ඔෆ් ෆාලේසා]]'' රචනය කිරීමට ඔහුව පෙළඹූයේ 19වන-සියවසේ කොප්පරා වෙළෙඳාම බව කියැවේ.<ref name="Holmes">{{උපන්‍යාස පොත | title = ට්‍රෙෂර්ඩ් අයිලන්ඩ්ස්: කෲසින් ද සවුත් සීස් විත් රොඩට් ලුවී ස්ටීවන්සන් | last = හෝම්ස් | first = එල් ඩී | year = 2001 | publisher = ෂෙරිඩන් හවුස් | isbn = 1-57409-130-1}}</ref>
 
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/කොප්පරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි