"පොල් තෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
== නිෂ්පාදනය ==
"වියළි" හෝ "තෙත්" සැකසුම මගින් පොල් තෙල් නිස්සාරණය කළ හැක. වියළි සැකසුම සඳහා මාංශය කටුවෙන් උලුපා ඉන් අනතුරුව [[කොප්පරා]] තනනු වස් ගින්නෙන්, හිරු එළියෙන් හෝ [[පෝරණුව|පෝරණු]] භාවිතයෙන් වියලීම කළ යුතු වෙයි.<ref>{{උපන්‍යාස පොත | last = ග්‍රිම්වුඩ් | first = බී ඊ | coauthors = අෂ්මාන් එෆ්; ඩෙන්ඩි ඩී ඒ වී; ජාමාන් සී ජී; ලිට්ල් ඊ සී එස්; ටිමින්ස් ඩබ් එච් | year = 1975 | title = කොකනට් පාම් ප්‍රොඩක්ට්ස් – දෙයා ප්‍රොසෙසින් ඉන් ඩිවලපින් කන්ට්‍රීස් | location = රෝමය | publisher = ආහාර හා කෘෂිකර්ම සංවිධානය | pages = [http://books.google.ca/books?id=fY5hLeJ–WW4C&pg=PA49#v=onepage&q&f=false 49–56] | isbn = 9789251008539 }}</ref> කොප්පරා මිරිකීම (තෙරපීම) හෝ [[ද්‍රාවකය|ද්‍රාවක]] තුල දියකිරීම හෝ සිදු කිරීමෙන්, පොල් තෙල් සහ අධි-[[ප්‍රෝටීන්]], අධි-[[භෝජන කෙඳි|කෙඳි සහිත]] පල්පයක් නිපැයේ. මෙම පල්පය මානව පරිභෝජනය සඳහා සුදුසු තත්ත්වයක නොපවතින අතර ඒ වෙනුවට [[රෝමන්ථකයා|වමාරා කන සතුන්ට]] ආහාරයක් ලෙසින් දෙනු ලැබේ; මෙම පල්පයෙන් ප්‍රෝටීන් නිස්සාරණය කිරීමට ක්‍රමයක් නොමැත.
 
== පොල් තෙල්හි ඇති සෞඛ්‍යමය වටිනාකම ==
"https://si.wikipedia.org/wiki/පොල්_තෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි