"සම්බන්ධක පුරා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
විෂය පථය අත්පත් කරගෙන සිටි පුරා විද්‍යාවට වූ විස්තරවලින් යුත්, ඓතිහාසික ප්‍රවේශය විවේචනය කළ පළමුවැන්නන්ගෙන් කෙනෙක් වූයේ ටේලර්ය. පැටී ජෝ වොට්සන්ට අනුව ටේලර්ගේ අරමුණ වූයේ නරක දෙයක් ඇති කිරීම නොව ඇමරිකානු පුරා විද්‍යාඥයින්ගේ විසින් සිදු කළ ඉලක්ක අරමුණු හා අභිමතාර්ථ ඉටු කිරීමයි. (1983, A Study of Archaeology හි 1983 සංස්කරණයට පෙරවදන. පුරා විද්‍යාත්මක ගවේෂණ සඳහා වූ මධ්‍යස්ථානය, දකුණු ඉලිනොයිස් විශ්ව විද්‍යාලය, කාබන් ඩේල්)
 
==References==
 
http://en.wikipedia.org/wiki/Conjunctive_archaeology
 
 
 
"https://si.wikipedia.org/wiki/සම්බන්ධක_පුරා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි