"පොල් තෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
'''පොල් තෙල්''' යනු තාල වර්ගයට අයත් පොල් (''[[කොකොස් නුසිෆෙරා]]'') ගසෙන් නෙලා ගන්නා මේරූ [[පොල්]] ගෙඩිවල මදයෙන් හෝ [[මාංශය|මාංශයෙන්]] හෝ නිස්සාරණය කෙරෙන [[ආහාරයට සුදුසු තෙල්]] වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු වෙයි. එහි ස්ථායිතාවය නිසා, එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැක්කේ සංතෘප්ත මේද අන්තර්ගතය ඉහළ ලෙසින් පවතින බැවිනි.<ref name=Fife2005>{{උපන්‍යාස පොත | title = කොකනට් කියෝස් | year = 2005 | author = ෆිෆේ, බෲස් | publisher = සීමාසහිත පිකඩලි පොත් සමාගම. | pages = 184–185 | isbn = 978-0-941599-60-3 | accessdate = 2009-07-21 | postscript = <!--None--> }}</ref> [[කිරි පට්ටිය|ගව]] සහ [[මාංශය|මස්]] නිෂ්පාදිත අරභයා මෙන්ම, පොල් තෙල් අරභයාද පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බවට එක්සත් ජනපද [[ආහාර සහ ඖෂධ පරිපාලනය]],<ref name = FDA/>, [[ලෝක සෞඛ්‍ය සංවිධානය]],<ref name = WHO/> [[පෝෂණය පිළිබඳ ජාත්‍යන්තර ශාස්ත්‍රාලයය]],<ref name = ICN/> එක්සත් ජනපද [[සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව]],<ref name = DHHS/> [[ආහාර පිළිබඳ ඇමරිකානු සංගමය]],<ref name=ADA/> [[ඇමරිකානු හෘද සංගමය]],<ref name = AHA/> බ්‍රිතාන්‍ය [[ජාතික සොඛ්‍ය සේවය]],<ref name = NHS/> සහ [[කැනඩාවේ ආහාරවේදීන්]]<ref name=ADA/> යන්නන් විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.
 
== නිෂ්පාදනය ==
"වියළි" හෝ "තෙත්" සැකසුම මගින් පොල් තෙල් නිස්සාරණය කළ හැක. වියළි සැකසුම සඳහා මාංශය කටුවෙන් උලුපා ඉන් අනතුරුව [[කොප්පරා]] තනනු වස් ගින්නෙන්, හිරු එළියෙන් හෝ [[පෝරණුව|පෝරණු]] භාවිතයෙන් වියලීම කළ යුතු වෙයි.<ref>{{උපන්‍යාස පොත | last = ග්‍රිම්වුඩ් | first = බී ඊ | coauthors = අෂ්මාන් එෆ්; ඩෙන්ඩි ඩී ඒ වී; ජාමාන් සී ජී; ලිට්ල් ඊ සී එස්; ටිමින්ස් ඩබ් එච් | year = 1975 | title = කොකනට් පාම් ප්‍රොඩක්ට්ස් – දෙයා ප්‍රොසෙසින් ඉන් ඩිවලපින් කන්ට්‍රීස් | location = රෝමය | publisher = ආහාර හා කෘෂිකර්ම සංවිධානය | pages = [http://books.google.ca/books?id=fY5hLeJ–WW4C&pg=PA49#v=onepage&q&f=false 49–56] | isbn = 9789251008539 }}</ref>
 
== පොල් තෙල්හි ඇති සෞඛ්‍යමය වටිනාකම ==
"https://si.wikipedia.org/wiki/පොල්_තෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි