"පොල් තෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Coconut oil making Seychelles.jpg|thumb|right|240px|[[වෘෂභයා|හරකුන්]] විසින් අදිනු ලබන සෙක්කුවක් භාවිතයෙන් පොල් තෙල් නිස්සාරණය කෙරෙන සාම්ප්‍රදායික ක්‍රමය [[ෂිසෙල්ස්|ෂිසෙල්ස්හී]] භාවිතා කෙරෙන අයුරු]]
 
'''පොල් තෙල්''' යනු තාල වර්ගයට අයත් පොල් (''[[කොකොස් නුසිෆෙරා]]'') ගසෙන් නෙලා ගන්නා මේරූ [[පොල්]] ගෙඩිවල මදයෙන් හෝ [[මාංශය|මාංශයෙන්]] හෝ නිස්සාරණය කෙරෙන [[ආහාරයට සුදුසු තෙල්]] වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. පොල් තෙල් ඉතා තද උෂ්ණත්වයටද ස්ථයී වේ. ඉහල උෂ්ණත්ව වල පිසීම් සදහා මෙය යොද ගනී. සෞඛ්යය දෙපාර්තුමේන්තු මගින් පොල් තෙල් වල ඉහල ප්රමාණයක මේදය අඩංගු බව තක්සේරු කර ඇත.
 
=== පොල් තෙල්හි ඇති සෞඛ්යයමය වටිනාකම: ===
"https://si.wikipedia.org/wiki/පොල්_තෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි