"කොප්පරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Copra full.JPG|thumb|සම්පූර්ණ වියළි පොල්, [[ඉන්දියාව|ඉන්දියාවේ]], [[බැංගලෝරය|බැංගලෝරයෙහි]], උල්සූර් වෙළෙඳපොළෙහි විකිණීමට තබා ඇති අයුරු.]]
'''කොප්පරා''' යනු වියැලුනු [[පොල්]] මාංශය හෝ මදය හෝ වෙයි. [[පොල් තෙල්]] මෙයින් උකහා ගන්නා බැවින් බොහෝ පොල්-නිෂ්පාදනය කරන රටවල වැදගත් කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩයක් බවට කොප්පරා පත් වී ඇත. පශු සම්පත සඳහා [[සත්ත්ව ආහාරය|පෝෂ්‍යයක්]] ලෙසින් භාවිතා කෙරෙන පුන්නක්කුද මෙහිදී නිපැයේ.
"https://si.wikipedia.org/wiki/කොප්පරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි