"බූරුවා (සත්ත්‍වයා)" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
{{Taxobox
| name = බූරුවා
| status = DOM
| image = Donkey 1 arp 750px.jpg
| image_width = 250px
| regnum = [[Animal]]ia
| phylum = [[Chordate|Chordata]]
| classis = [[Mammal]]ia
| ordo = [[Perissodactyla]]
| familia = [[Equidae]]
| genus = ''[[Equus (genus)|Equus]]''
| subgenus = ''[[Asinus]]''
| species = ''[[African Wild Ass|E. africanus]]''
| subspecies = '''''E. africanus asinus'''''
| trinomial = ''Equus africanus asinus''
| trinomial_authority = [[Carolus Linnaeus|Linnaeus]], 1758
}}
'''බූරුවා''' අශ්ව පවුලේ සාමාජිකයෙකි. [[අශ්වයා|අශ්වයෙකුට]] වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් [[කොටළුවා|කොටළුවකු]] බිහි වේ.
 

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/197505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි