"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු changing from වැල්ලවත්තආරච්ච්ගේ to වැල්ලෙවත්තආරච්ච්ගේ, as depicted by the original printed pages
mentioning " ඩබ්ල්යු. ඒ. සිල්වා" and some misc formatting
8 පේළිය:
ඔහු පැලෑනේ ශ්‍රී වජිරඤාන තෙරණුවන් යටතේ සංස්කෘත හා සිංහල ඉගෙන ගැනීමෙන් අනතුරුව ලිපිකරුවෙකු ලෙස සේවය කලේය. මේ අතරතුර සිය විවේක කාලයේදී ලෝක සාහිත්‍යය පිළිබඳ කියවූ ඔහු 1922 දී සිය දෙවන නව කතාව වන ‘ලක්ෂ්මී’ රචනා කළේය. එසේම ඔහු ජනප්‍රිය නවකතා හා කෙටිකතා එකතුවක් රචනා කරගෙන ගියේය. ‘කැලෑහඳ’ (සිනමාවට නැගුණු ප්‍රථම සිංහල නවකතාව) සහ ‘හිඟන කොල්ලා’ වැනි ඔහුගේ බොහෝ නවකතා ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනය විය.
 
Wඩබ්ලිව්.A. සිල්වා විසින් ‘සිරිසාර’ (1919 – 1923) සහ ‘නුවණ’ (1940 – 1946) යන සඳරා මෙන්ම සතිපතා පුවත්පතක් වන ‘ලංකා සමය’ (1933) හිද කතෘත්වය ඉසිලීය. ඔහුගේ අභාවයෙන් පසුව ඔහුට ගෞරවයක් ලෙස වැල්ලවත්තේ මහ වීදිය ‘W.A සිල්වා මාවත' ලෙස නම් කරන ලදී.
 
මුද්‍රිත පත පොතෙහි ඔහුගේ නමේ සඳහන් කර ඇත්තේ ඩබ්ල්යු. ඒ. සිල්වා ලෙසයි.
 
== ප්‍රකාශන ==
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි