"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing backlinks to හිඟන කොල්ලා that has been speedily deleted per (CSD G2); TW භාවිතයෙන්
සුළු changing from වැල්ලවත්තආරච්ච්ගේ to වැල්ලෙවත්තආරච්ච්ගේ, as depicted by the original printed pages
1 පේළිය:
සිංහල සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන [[ඩබ්ලිව්. ඒ. සිල්වා]] සූරීන්ගේ සම්පූර්ණ නාමය '''වැල්ලවත්තආරච්ච්ගේවැල්ලෙවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා''' ‍වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින [[කොළඹ]] [[වැල්ලවත්ත]] ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම [[නවකතා]]ව වන "[[සිරියලතා]]" රචනා කරන ලදී.
ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා පාඨකයන් අතර වඩාත් ප්ර කට ව සිටිනුයේ නවකතාකරුවකු වශයෙනි.එහෙත් සිංහල කෙටිකතාව ජනප්රිාය කර‍වීමෙහිලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු ය. ලේඛකයකු වීමට අමතරව,සිල්වා මහතා පුවත්පත් කතුවරයෙක් හා සගරා සංස්කාරකවරයෙක් ද විය. 1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි.
 
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි