"සිංහල භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: oc:Singalés
No edit summary
22 පේළිය:
}}
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ජන කොට්ඨාසයකොට්ඨාශය වන ''සිංහල'' ජනයාගේ මව් බස ''සිංහල'' වෙයි. එසේ වුව ද අද වන විට මිලියන 15කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ [[ඉන්දු-යුරෝපීය භාෂා]]වල උප ගණයක් වන [[ඉන්දු-ආර්ය භාෂා]] ගණයට අයිති වන අතර [[මාල දිවයින]] භාවිත කරන [[දිවෙහි භාෂාව]] සිංහලයෙන් පැවත එන්නකි.
 
සිංහල භාෂාව [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවට]] [[ඉන්දියාව|ඉන්දියාවෙන්]] ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැබුණු බව සමහර සෙල්ලිපිවල හා [[මහාවංශය|මහාවංශයේ]] සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
"https://si.wikipedia.org/wiki/සිංහල_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි