"ජේසුස් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
51 පේළිය:
ගුප්ත කණ්ඩායම් (ඥෙයවාදී කණ්ඩායම් ආදි) ජුදාස්ගේ චරිතය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් ගනුයේ දෙවියන් වහන්සේට ද්‍රෝහි වීම විද්‍යාමානව පරස්පරයකින් යුත් කරුණක් වුණු නිසාය. මුලික ප්‍රශ්න ලෙස සලකා බැලුවේ මේවාය.
 
· *දිවැස්වැකි මුල පිරීමට ජේසු‍ස්ට ද්‍රෝහි වීම සඳහා ජුදාස් සිටියේ ඔහු ජීවත්ව සිටි කාලයේ පමණක්ද?
 
 
· *ජේසුස් වහන්සේ තමන්ව ජුදාස්ට පාවා දීම සඳහා හේතු වු කරුණු,
 
 
- *ජේසුස් වහන්සේ මෙම පාවාදීම වළක්වාලීමට බැරිවුයේ ද?
 
- *ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දීමට දායක වුයේද?
 
- *ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දිමට ක්‍රියාවන් අනුගමනය කෙරුවේද?
 
 
· *මාක් සිට ජෝන් දක්වා කියවීමේදී ජුදාස්ගේ දුෂ්ට හැසිරීම වඩාත් ප්‍රබල සහ ප්‍රකාශිතයට පත් වීමට හේතුව කුමක්ද?
 
 
76 පේළිය:
 
==මරණය සහ උට්ඨානය==
[[ගොනුව: Grunewald_-_christ.jpg|thumb|ජේසුස් වහන්සේගේ උට්ඨානය සහ ස්වර්ගා රෝහණය.]]
දියගෝ වෙලාස්කෙස් විසින් රචිත කුරුසයේ ඇණ ගැසීම (17 වන සියවස) 96%ක් ජේසුස් වහන්සේගේ උට්ඨානය විශ්වාස කරයි. ක්‍රිස්තියානු විශ්වාසයන්හි ප්‍රධාන අංග ඇතුළත්ව, ජේසුස් වහන්ගේ මරණීය සහ උට්ඨානය යනු ක්‍රිස්තියානු ධර්මය සහ දේව ධර්මය රඳා පවතින මූලික සිද්ධීන් වේ. අලුත් තෙස්තමේනතුවට අනුව කිතු ධර්මයේ ප්‍රධාන පුද්ගලයා වන ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසනු ලැබීය, මිය ගියේය. සොහොන් තුල වළලනු ලැබූ අතර දවස් 3කට පසු උට්ඨානය කරනු ලැබීය. අලුත් තෙස්තමේන්තුවේ ජේසුස් වහන්සේ ස්වර්ගරෝහණයට පෙර වෙනස් වූ අවස්ථාවන්වල දී ඔහුගේ ‍දොලොස් සඟයයන්ට සහ අනුගාමිකයන්ට හා 500කට පමණ නිකාය සමාජිකයන් ජේසුස් වහන්සේගේ උට්ඨානයේ දී කිහිපසැරයක් පෙනී සිටි බවයි. ජේසුස් වහන්සේගේ මරණය සහ උට්ධානය ක්‍රිස්තියානු විශ්වාසයෙහි අවශ්‍යම කිතු දහම වන අතර මහ සිකුරාදා සහ පාස්කු කාලය අතර ක්‍රිස්තියානු බැතිමතුන් එය සමරනු ලැබේ. විශේෂයෙන් ශුද්ධ සතිය අතරතුර යාඥාය කරන කාලය තුළයි. උට්ඨානය සහ මරණය වටා වූ විවිධ විවාදයන් සිදුවනුයේ ආගමික විවාදයන් සහ අන්තර්සම සංවාදවලදීය.
දොලොස් සඟයන්ගෙන් කෙනෙකු වන පෝලට අනුව මුල් කාලීන ක්‍රිස්තු භක්තිකයන් ලියා තැබුවේ “ජේසුස් වහන්සේ නැවත නැගිටියේ නැති වුවහොත් අපගේ කිතු දහම පිළිබඳ ඉගැන්වීම් වැඩකට නැති වෙන්නේය, එලෙසම ඔබගේ දෙවියන් පිළිබඳ විශ්වාසය ද නිෂ්ඵල වන්නේය” ජේසුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය ක්‍රිස්තියානු ධර්මයේ වඩාත් වැදගත් අවස්ථාවේ එලෙස ජේසුස් වහන්සේ ඔහුගේ මූලික නිරූපණයන් වන ඔහුට මරණය සහ ජීවිතය පිළිබද බලයක් ඇති අතර එමඟින් මිනිසාට සදාකාලික ජීවිතයක් ලබා දීමට හැකියාව ඇති බව ප්‍රකාශ කරමිනි බයිබලය සකස් කරනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/ජේසුස්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි