"ඉන්දියානු ඉංග්‍රීසි සාහිත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[ඉන්දියානු සාහිත්‍යය]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
පසුගිය ශත වර්ෂයේදී ඉන්දියානු රචකයන් කිහිප දෙනෙකු සාම්ප්‍රදායික භාෂා වලින් ඔබ්බට ගොස් ඉංග්‍රීසි භාෂාවෙහි දීද සමත්කම් දක්වන ලදී. ඉන්දියවේ එකම සම්භාවනීය රචකයා වුයේ බෙන්ගාලි ජාතික ලේඛක රවින්ද්‍රණාත් තාගෝර්ය. ඔහු ඇතැම් ලේඛන කෙලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු අතර ඇතැම් ඒවා ඔහු විසින් බෙන්ගාලි භාෂාවෙන් ලියු මුල්කෘති වලින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී. ඉන්දීය තේමාවන් වලින් අභාෂය ලබා ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛන කටයුතු කළ ඉන්දීය හෝ ඉන්දියන් සම්බවයක් සහිත ලේඛකයන් අතර R. K. Narayan, Vikram Seth, Salman Rushdie, Arundhati Roy, Raja Rao, VS Naipaul, Amitav Ghosh, Rohinton Mistry, Vikram Chandra, Mukul Kesavan, Raj Kamal Jha, Vikas Swarup, Khushwant Singh, Shashi Tharoor, Nayantara Sehgal, Anita Desai, Kiran Desai, Ashok Banker, Shashi Deshpande, Jhumpa Lahiri, Kamala Markandaya, Gita Mehta, Manil Suri, Ruskin Bond හා Bharati Mukherjee ප්‍රමුඛ‍වේ.
 
"https://si.wikipedia.org/wiki/ඉන්දියානු_ඉංග්‍රීසි_සාහිත්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි