"රෙදිපිළි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
 
ඔවුන් විශ්වාස කරන්නේ ඒවා ගණනය කිරීමේ ආකාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වු බව නමුත් හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යය වරයෙකු වු ගැරී අර්ට්න් මගින් පෙන්වා දුන් නව සාධක වලට අනුව මේවා ඊට වඩා වෙනස් කර්තව්‍යයන් සදහා භාවිතා කර ඇති බවට ඇඟ වෙයි. කියුපස් වල සංරක්ෂිත සාම්පල කෞතුකාගාර වල ඇති අතර එම එකතු සාමාන්‍ය රෙදි පිළි සංරක්ෂණ මූලද්‍රව්‍ය හා පුහුණු ක්‍රම අනුගමනය කරයි.
 
==භාවිතයන්==
රෙදිපිළි සම්මිශ්‍රිතව භාවිතා වේ. ඒවා අතරින් වඩාත් පොදු වන්නේ ඇඟලුම් හා බෑග් හා බාස්කට් වැනි නිමි භාණ්ඩයි. ගෘහාශ්‍රිතව ඒවා පලස් ඇතිරීමට ගෘහ භාණ්ඩ සදහා තිර රෙදි සදහා තුවා සදහා මේස ආවරණ සදහා ඇදන් වල‍ට හා වෙනත් පැතලි මතුපිට සදහා මෙන්ම කලා කටයුතු සදහා භාවිතා වේ. වැඩ බිමේදි ඒවා පෙරීම කොඩි කූඩාරම් දැල් ලේන්සු වැනි පිරිසිදු කිරීමේ උපකරණ බැලුන් සරුන්ගල් හා පැරිෂුට් වැනි පරිවාහක උපකරණ සවිගැන්වුම් සංඝටක මූලද්‍රව්‍ය වශයෙන් ෆයිබර් ග්ලාස් හා කර්මාන්තමය භූ රෙදි පිළි හා කුඩා ඇදුම් ලෙස භාවිතා වන අතර හුදු සබන්ගෑමකින් තොරව සබන් ගා සේදීමේ ක්‍රමයකට භාවිතා වේ.
 
කර්මාන්තමය කටයුතු සදහා රෙදි පිළි යොදා ගන්නා අතර පෙනුමට වඩා ගති ලක්ෂණ වෙනුවෙන් තෝරා ගැනේ. එවැනි රෙදි පිළි තාක්ෂණික රෙදි පිළි ලෙස ව්‍යවහාර වේ. තාක්ෂණික රෙදි පිළි අතරට ස්වයං පරිවාහක උපකරණ වෛද්‍යමය රෙදි පිළි (රෝපණ මාධ්‍ය) භූ රෙදි පිළි (අමුණු සවිගැන්වුම් කාරක) , කෘෂිකාර්මික රෙදි පිළි (බෝග ආරක්ෂා කිරීමේ රෙදි පිළි, ආරක්ෂක රෙදි පිළි (තාපය හා විකිරණ වලට ප්‍රතිරෝධි රෙදි පිළි ගිනි නිවන බටයන් භාවිතා කරන අතර පෑස්සුම් කරුවන් ද්‍රව ලෝහ වලට එරෙහි රෙදි පිළි භාවිතා කරයි. පිහි ඇනීම් වලින් ආරක්ෂා කරන හා වෙඩි නොවදින ඇදුම් උදාහරණ ලෙස ගත හැක. මේ සියළු යෙදවුම් වලදී සවිගැන්වුම් ඉල්ලුම සැපයිය යුතුය. සින්ක්ඔක්සයිඩ් නැනෝ නූල් වලින් ආවරණය වු වියූ කැටි නූල්, විද්‍යාගාර සියුම් නූල් ස්වයං බලගැන්වුම් නැනෝ පද්ධති හැකියාව සුළඟ හෝ දේහ චලන වැනි එදිනෙදා කටයුතු වලින් බලය ලබාගනී.
 
[[Category:රෙදිපිළි]]
"https://si.wikipedia.org/wiki/රෙදිපිළි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි