"රෙදිපිළි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: lv:Audums
No edit summary
4 පේළිය:
රෙදිපිළි යනු බොහෝ විට නූල් ලෙස හදුන්වන ස්වභාවික හෝ කෘතීම තන්තු ජාලයකින් සමන්විත සුනම්‍ය පදාර්ථයකි. නූල් නිෂ්පාදනය කරනු ලබන්නේ භ්‍රමණ රෝදයක් මත අමු වූල් තන්තු, [[ලිනන්]], [[කපු]] හෝ අනෙකුත් ද්‍රව්‍ය භ්‍රමණය කිරීම මගිනි. මෙහිදි ලැබෙන දිග තන්තු නූල් ලෙස හදුන්වනු ලැබේ. රෙදි පිලි නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම තන්තු එකට වීවිමෙන් ගෙනීමෙන් ගෙතීමෙන් හෝ තද කිරීමෙනි.
 
==ඉතිහාසය==
[[ගොනුව: DumbartonOaksTextileEuropa.jpg|thumb|ඊජිප්තියානු පසු පෞරාණික රෙදි පිළි දැනට දම්බර්ටන් ඕක්ස් එකතුවෙහි ඇත.]]
රෙදි පිලි නිෂ්පාදනය වැදගත් කර්මාන්තයකි. එහි වේගය හා නිෂ්පාදන ප්‍රමාණය, කර්මාන්ත කරණය හා නවීන නිෂ්පාදන තාක්ෂණික ක්‍රම වල හදුන්වාදීම මගින් ලැබිය යුතු තත්ත්වයටත් වඩා ඉහළින් ඔසවා තබා ඇත. එසේ නමුත් ප්‍රධාන රෙදි පිලි වර්ග සදහා (සාමාන්‍ය ගෙතිම්, හරහට වන සේ ගෙතීම හා සැටීන් ගෙතීම්) පවුරාණික හා නූතන ක්‍රම අතර ඇත්තේ කුඩා වෙනසක් පමණි.
 
ඉන්කා ඉන්දියන්වරු වසර දහස් ගණනක් සදහා ස්පන් වැනි ප්‍රෝටීන් වලින් හෝ බැටළුවන්, ලාමා සතුන් හා ඔටුවන් වැනි ඔටුකුලයේ සතුන්ගෙන් ගත් වූල් හෝ ලොන් මගින් හෝ කපු වැනි සෙලියුලෝස් මගින් ගන්නා ලද තන්තු වලින් සාදන ලද කියුපස් (quipus) නිර්මාණය කළ කියුපස් යනු නූල් කැබැල්ලක් දිගේ ඇති ගැට ශ්‍රේණියකි.
 
ඔවුන් විශ්වාස කරන්නේ ඒවා ගණනය කිරීමේ ආකාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වු බව නමුත් හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යය වරයෙකු වු ගැරී අර්ට්න් මගින් පෙන්වා දුන් නව සාධක වලට අනුව මේවා ඊට වඩා වෙනස් කර්තව්‍යයන් සදහා භාවිතා කර ඇති බවට ඇඟ වෙයි. කියුපස් වල සංරක්ෂිත සාම්පල කෞතුකාගාර වල ඇති අතර එම එකතු සාමාන්‍ය රෙදි පිළි සංරක්ෂණ මූලද්‍රව්‍ය හා පුහුණු ක්‍රම අනුගමනය කරයි.
 
[[Category:රෙදිපිළි]]
"https://si.wikipedia.org/wiki/රෙදිපිළි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි