"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.6.3) (රොබෝ එකතු කරමින්: hif:Radioactive decay වෙනස් කරමින්: ar:اضمحلال نشاط إشعاعي, pt:Radioatividade |
No edit summary |
||
3 පේළිය:
අස්ථායී පරමාණුක න්‍යෂ්ටියක් අයනීකෘත අංශු පිට කරමින් වඩා ස්ථායී අවස්ථාවකට පත් වීම [[විකිරණශීලී ක්ෂය වීම]] නම් වේ. න්‍යෂ්ටියක ඇති [[නියුක්ලියෝන]] එකිනෙක බැඳ තබා ගන්නා [[ප්‍රබල බලය|ප්‍රබල බල]] න්‍යෂ්ටියේ අරයට සාපේක්ෂව කුඩා වූ විට පරමාණුක න්‍යෂ්ටියක් අස්ථායී අවස්ථාවකට පත් වේ. විකිරණශීලී ක්ෂය වීමකදී [[ඇල්ෆා අංශුව|α-අංශු]], [[බීටා අංශු|β-අංශු]], [[ප්‍රෝටෝනය]], [[නියුට්‍රෝනය|නියුට්‍රෝන]],[[නියුට්‍රිනෝව|නියුට්‍රිනෝ අංශු]] සහ γ-කිරණ යන විවිධ වර්ග වල විකිරණ නිකුත් වේ.
ඇල්ෆා කිරණ - ප්‍රෝටෝන සහ නියුට්‍රෝන
බීටා කිරණ - ඉලෙක්ට්‍රෝන
ගැමා කිරණ - ශක්තිය
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයංසිද්ධ විමෝචනයක් ලෙස සිදු වේ.
විකිරණශීලී ක්ෂය වීම සිදු කරන [[සමස්ථානික]] විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ [[අර්ධ ආයු කාලය]] ලෙස හැඳින්වේ.
|