"අර්ධ සන්නායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 192.248.40.6 identified as vandalism to last revision by Ptbotgourou. (TW)
No edit summary
1 පේළිය:
'''අර්ධ සන්නායකයක්''' යනු, ඉලෙක්ට්‍රෝනඑහි ගලනය නිසාවෙන්[[විද්‍යුත් සන්නායකතාවය|විද්‍යුත් සන්නායකතාවයක්සන්නායකතාවයෙහි]] සහිතවිශාලත්වය (අයනික[[විද්‍යුත් සන්නායකතාවයටසන්නායකය|සන්නායකයක]] ප්‍රතිවිරුද්ධසහ ලෙසින්[[පරිවාරකය හැසිරීමකි(විද්‍යුත්) සහ සන්නායකයක අගය සහ |පරිවාරකයක]] එම අගයඅගයයන් අතරමැදිඅතර විශාලත්වයක් දරන්නාවූපිහිටන්නාවූ ද්‍රව්‍යයකි . මෙයින් ගම්‍ය වන්නේ, දළ වශයෙන් සෙන්ටිමීටරයට සීමන්ස් 10<sup>3</sup> සිට10<sup>−8</sup>දක්වා පරාසයක සන්නායකතාවයකි. රේඩියෝ තාක්ෂණය, පරිගණක, දුරකතන, සහ වෙනත් බොහෝ ආකාර උපාංගයන්ගෙන් සමන්විත නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙහි පදනම සපයන්නේ අර්ධ සන්නායක ද්‍රව්‍යයන් වලිනි. මෙවැනි උපාංග අතර ට්‍රාන්සිස්ටරය, සූර්ය කෝෂ, ප්‍රකාශ-විමෝචක ඩයෝඩද ඇතුළු බොහෝ ආකාරයෙහි ඩයෝඩ, සිලිකන් පාලිත සෘජුකරක, සහ සංඛ්‍යාංක (ඩිජිටල්), ප්‍රතිසම (ඇනලොග්) අනුකලිත පරිපථයන්ද වෙති. ලෝහමය සන්නායකයක, ධාරාව රැගෙන යන්නේ ඉලෙක්ට්‍රෝන ගලනය මගිනි. අර්ධ සන්නාකයන් හිදී, ධාරාව ගලන්නේ එක්කෝ ඉලෙක්ට්‍රෝනයන්හී ගලනය අනුසාරයෙන් යැයි හෝ ද්‍රව්‍යයෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙහි පවතින ධන ආරෝපිත "කුහරයන්හී" ගලනය අනුසාරයෙන් යැයි හෝ බොහෝවිට අර්ථකථනය කරනු ලැබේ. කෙසේවෙතත්, සත්‍යවශයෙන්ම, මෙම අවස්ථා දෙකෙහිදීම සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන චලනය පමණකි.
 
පොදු භාවිතයෙහි ඇති සන්නායක ද්‍රව්‍යයන් ස්ඵටිකරූපී ඝනයන් වන නමුත් අස්ඵටික හා ද්‍රව සන්නායකයන් ද වාර්තා වෙයි. මේවා අතර, හයිඩ්‍රජනීකෘත අස්ඵටික සිලිකන් සහ විවිධ අනුපාතයන්ගෙන් මිශ්‍ර කල ආසනික්, සෙලිනියම් සහ ටෙලුරියම් ද ඇත.
 
අර්ධ සන්නායක උපාංග, අර්ධ සන්නායක ද්‍රව්‍යවලින් සෑදූ ඉලෙක්ට්‍රෝනික උපාංග, නූතන විද්‍යුත් උපකරණවලදී අත්‍යවශ්‍ය වේ. උදාහරණ පරාසය පරිගණකයෙන් ජංගම දුරකථනයට හා සංඛ්‍යාංක ශ්‍රව්‍ය ධාවක දක්වා වේ. වාණිජව බොහෝ අර්ධ සන්නායක නිපදවීමට සිලිකන් යොදා ගන්නා නමුත් අනෙකුත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණ ද යොදා ගනී.
 
Added by Tharindu(tharinduhw122@yahoo.com),
විදුත් සන්නායකතාව අනුව පරිසරයේ ඇති ද්‍රව්‍ය කොටස් තුනකට බෙදනු ලබය්.ඒවා නම් සන්නායක,පරිවාරක සහ අර්ධ සන්නායක.විදුලිය ගමන් නොකරන(සන්නයනය හෙවත් ...) ද්‍රව්‍ය පරිවාරක ලෙසත්,විදුලිය ගමන් කරන
ද්‍රව්‍ය සන්නායක ලෙසත් මුලික ලෙස සලකන අතර අර්ධ සන්නායක මේ දෙකටම අතරමැදි ලක්ෂණ පෙන්වනු ලබය්(එනම් අධික උෂ්ණත්ව යටතේ ඉතා ප්‍රභල පරිවාරකයක් ලෙස හැසිරෙන අතර අධික රින උෂ්ණත්ව යටතේ ප්‍රභල සන්නායක(සුපිරි සන්නායක ලෙසද එක්තරා උෂ්ණත්වයක් යටතේ හැසිරෙනු ලබය් ) ලෙසත් හැසිරෙනවා ඇත.
(T.E.Hendawitharana-11/11/2011)
 
 
"https://si.wikipedia.org/wiki/අර්ධ_සන්නායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි