"ජනවාර්ගික පාරිශුද්ධකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
*කිංග් (king) රාජ වංශය විසින් පනවන ලද ආර්ථික හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ සීමාවන් යටතේ 18 වෙනි ශත වර්ෂයේදී මියාඕ කණ්ඩායම් සහ අලුතෙන් පැමිණි හන් පදිංචිකරුවන් අතර ආරවුල් වැඩි විය. මේ නිසා ආයුධ සන්නද්ධ අරගල ඇති වූ අතර ඒ හේතුවෙන් ආරම්භ වුනු මහා පරිමාණ විගමනයන් 19 වෙනි ශත වර්ෂය තෙක් නොකඩවා සිදු වුනේය. මෙම කාලය තුල බොහෝ ජනතාව දකුණු ආසියාවට සංක්‍රමණය වූහ.
{|
*1755 දී සිදු වූ මහා පිටුවහල් කිරීමේදී බ්‍රිතාන්‍යයන් විසින් 4000 සිට 5000 දක්වා ප්‍රංශ ඇකේඩියන් වරු ප්‍රමාණයක් ඇකේඩියාවෙන් පිටමං කරනු ලැබූහ. මෙම පිරිසෙන් බොහොමයක් ලුයිසියානාවෙහි පදිංචි වූ අතර පසුව කැජුන්ස්වරු ලෙස ඔවුන් හැඳින්වුනේය.
|· කිංග් (king) රාජ වංශය විසින් පනවන ලද ආර්ථික හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ සීමාවන් යටතේ 18 වෙනි ශත වර්ෂයේදී මියාඕ කණ්ඩායම් සහ අලුතෙන් පැමිණි හන් පදිංචිකරුවන් අතර ආරවුල් වැඩි විය. මේ නිසා ආයුධ සන්නද්ධ අරගල ඇති වූ අතර ඒ හේතුවෙන් ආරම්භ වුනු මහා පරිමාණ විගමනයන් 19 වෙනි ශත වර්ෂය තෙක් නොකඩවා සිදු වුනේය. මෙම කාලය තුල බොහෝ ජනතාව දකුණු ආසියාවට සංක්‍රමණය වූහ.
*1791 සිට 1804 දක්වා කාලය තුල හයිටියෙහි විප්ලවය පැවතිකාලයේ ශාන්ත ඩොමිනිග් හි සිටි 40000 ක්වූ සුදු ප්‍රංශ ජාතිකයින් පිටමං කිරීම සහ ජනවාර්ගිකව ඉවත් කිරීම. ජීන් - ජැකුවේ දෙසොලින් නම් නිදහස් හයිටියේ පළමු පාලකයා හයිටිය සමුපූර්ණ කලු ජාතීන්ගේ රාජ්‍යයක් බව ප්‍රකාශ කළ අතතර ඒ වන විට ඉතිරිව සිටි සුදු ජාතිකයින් සියලු දෙනා ඝාතණය කළේය. එමෙන්ම ඉන් පසු කොකේසියන්වරුනට එහි කිසිදු දේපළක් අත් කර ගැනීම තහනම් කළේය.
|-
*වෙනිසියුලා නිදහස් සටන ආරම්භ වන විට ස්පාඤ්ඤවරු ලනේරොස් වරු බඳවා ගත්හ. ජොසේ ‍තෝමස් බොව්ස් විසින් මෙහෙයවන ලද ලනේරොස් හමුදාව නිති පතා සුදු වෙනිසියුලා ජාතිකයින් ඝාතනය කළහ. වෙනිසියුලානු සුලු ජනතාවගෙන් භාගයක් පමණ ඝාතනය වුනු අවුරුදු කිපයක් ගත වූ යුද්ධයෙන් පසු 1821 දී වෙනිසියුලාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්තේය.
|· 1755 දී සිදු වූ මහා පිටුවහල් කිරීමේදී බ්‍රිතාන්‍යයන් විසින් 4000 සිට 5000 දක්වා ප්‍රංශ ඇකේඩියන් වරු ප්‍රමාණයක් ඇකේඩියාවෙන් පිටමං කරනු ලැබූහ. මෙම පිරිසෙන් බොහොමයක් ලුයිසියානාවෙහි පදිංචි වූ අතර පසුව කැජුන්ස්වරු ලෙස ඔවුන් හැඳින්වුනේය.
*චියොස් සමූල ඝාතණය පැවති 1822 දී චියෝ හි 42000 ක් පමණ ග්‍රීක දූපත් වාසින් ඝාතණය වුනේය. 45000 ක් වහල් සේවයට එක් කරන ලදි.23000 ක් පිටුවහල් කරනු ලැබූහ. දිවයිනේ සිටි ග්‍රීකයන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකි වූයේ 2000 ට අඩු පිරිසකට පමණී.
|-
*1831 දී දොම් පේද්‍රෝ විසින් බලය අත් හරිනු ලැබීමත් සමග කලු දුගී ජනතාව, වහල්ලුද සමග එක්වී බ්‍රසීලයේ ප්‍රධාන නගර වල වීදි කෝලාහල ආරම්භ කළහ.
|· 1791 සිට 1804 දක්වා කාලය තුල හයිටියෙහි විප්ලවය පැවතිකාලයේ ශාන්ත ඩොමිනිග් හි සිටි 40000 ක්වූ සුදු ප්‍රංශ ජාතිකයින් පිටමං කිරීම සහ ජනවාර්ගිකව ඉවත් කිරීම. ජීන් - ජැකුවේ දෙසොලින් නම් නිදහස් හයිටියේ පළමු පාලකයා හයිටිය සමුපූර්ණ කලු ජාතීන්ගේ රාජ්‍යයක් බව ප්‍රකාශ කළ අතතර ඒ වන විට ඉතිරිව සිටි සුදු ජාතිකයින් සියලු දෙනා ඝාතණය කළේය. එමෙන්ම ඉන් පසු කොකේසියන්වරුනට එහි කිසිදු දේපළක් අත් කර ගැනීම තහනම් කළේය.
*1835 නොවැම්බර් 19 දින, මඔරි ප්‍රධාන භූමිය විසින් චැතම් දිවයින ආක්‍රමණය කරන ලදි. තුන් සියයක් පමණ මරිඔරි මිනිසුන්, ගැහැණුන්, සහ ළමයින් ඝාතණය වුනේය. ඉතිරි වූ 1300 ක පිරිසක් වහල් සේවයට එක් කරනු ලැබූහ. 1862 වර්ෂය වන විට පණ බේරා ගෙන ඉතිරිව සිටියේ මඔරි 101 දෙනෙකු පමණී. දැනට මෙහි ජීවත් වන්නේ 1835 දී මෙම දූපත් සමුහය ආක්‍රමණය කර ගෙන බලය අල්ලා ගත් අයගෙන් පැවතෙන අයයි.
|-
*යුකැටන් වර්ණ භේදවාදී යුද්ධය කාලයේ නැගෙනහිර යුකැටන් සහ ක්වින්ටානාරු ප්‍රදේශයේ මායා වරු විසින් ස්පාඤ්ඤ ජාතිකයින් සහ මෙස්මිසෝ ජනතාව ජනවාර්ගික වශයෙන් ශුද්ධ කිරීම. මායාවරුන්ගේ කැරැල්ලේ විශාලතම ප්‍රථිඵලය නම් 1848 වසන්ත ඍතුවේදී එම අර්ධ ද්වීපයේ බොහෝ පෙදෙස් වලින් යුරෝපීයයන් සහ මෙස්ටිසෝ වරුන් පලවාහැරීමයි. මෙහිදී තාප්ප වලින් වට වී තිබුණු කැම්පෙචෙ (Campeche) නම් නගරයද මෙරිඩා සහ නිරිත දිග වෙරළ පමණක් ගැලවුනේය.
|· වෙනිසියුලා නිදහස් සටන ආරම්භ වන විට ස්පාඤ්ඤවරු ලනේරොස් වරු බඳවා ගත්හ. ජොසේ ‍තෝමස් බොව්ස් විසින් මෙහෙයවන ලද ලනේරොස් හමුදාව නිති පතා සුදු වෙනිසියුලා ජාතිකයින් ඝාතනය කළහ. වෙනිසියුලානු සුලු ජනතාවගෙන් භාගයක් පමණ ඝාතනය වුනු අවුරුදු කිපයක් ගත වූ යුද්ධයෙන් පසු 1821 දී වෙනිසියුලාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්තේය.
*19 වෙනි සියවසේ එක්සත් ජනපදයෙහි මුල් පදිංචිකරුවන් රටේ කොතැනක හෝ නැවත පදිංචි කරවීමට ගත් උත්සාහයන් පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. රතු ඉන්දියන්වරු ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩ කඩම් වලින් ඉවත් කිරීමේ (ඉන්ඩියන් රිමූවල් පොලිසි) “ඉන්දියන්වරු ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය” නම් 1830 දී ඇති කර ගත් ප්‍රතිපත්තිය මෙහිදී විශේෂ වේ. (The trail of tears නොහොත්) කඳුලෙන් සටහන් වූ ගමන නම් දුක් මුසු ඉවත් වී යාමේදී චෙරොකීස් නම් ස්වදේශික ජනයා 2000 සිට 8000 ක් දක්වා ලෙඩ රෝග වලින් මිය ගියහ. තවත් උදාහරණයක් නම් (Long walk of the Navajo) නවාජෝ ගේ දීර්ඝ ගමනයි.
|-
*1803 වන විට 8000 ක් සිටි තස්මේනියානු ජනතාව 1833 වන විට 300 දක්වා අඩු විය. මෙයට බොහෝ විට හේතු වූයේ ලෙඩ රෝග වසංගත යනාදියයි. වසූරිය, සහ සිෆිලිස් වැනි මෙම ‍රෝග සඳහා ඔවුනට ස්වාභාවික ප්‍රතිශක්තීකරණය නොතිබුනි මත් පැන් භාවිතය තවත් හේතුවක් විය.
|· චියොස් සමූල ඝාතණය පැවති 1822 දී චියෝ හි 42000 ක් පමණ ග්‍රීක දූපත් වාසින් ඝාතණය වුනේය. 45000 ක් වහල් සේවයට එක් කරන ලදි.23000 ක් පිටුවහල් කරනු ලැබූහ. දිවයිනේ සිටි ග්‍රීකයන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකි වූයේ 2000 ට අඩු පිරිසකට පමණී.
*අයිනු නම් ජනතාව‍හොකයිඩො, උතුරු හොන්ෂු, කුරිල් දිවයින් වල ස්වදේශික ජනතාවකි. ජපාන ජාතිකයින්ගේ ජනාවාස පුළුල් වන විට අයිනුවරුන් උතුරට තල්ලු විය. මෙයිජි පාලනය දක්වා රජය විසින් ඔවුන් හොකයිඩෝ හි සුලු පෙදෙනකට කොටු කර තබා ගෙන සිටියහ. මෙය හරියට එ.ජනපදයේ ස්වදේශික ජනතාව වෙන් කළ බිම් වලට සීමා කිරීම හා සමාන විය.
|-
*බෝල්කන් රටවල් (උදා. සර්බියා, ග්‍රීසිය, බල්ගේරියා) ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් පසු 1800 සිට 1900 දක්වා කාලය තුල තුර්කි, මුස්ලිම් සහ යුදෙව් ජනගහණය බෝල්කන් ප්‍රදේශයෙන් පිටමං කිරීම.
|· 1831 දී දොම් පේද්‍රෝ විසින් බලය අත් හරිනු ලැබීමත් සමග කලු දුගී ජනතාව, වහල්ලුද සමග එක්වී බ්‍රසීලයේ ප්‍රධාන නගර වල වීදි කෝලාහල ආරම්භ කළහ.
*19 වෙනි ශත වර්ෂය පුරාම රුසියානු අධිරාජ්‍යය විසින් උතුරු කොකේසස් පෙදෙසින් මුස්ලිම් ජනතාව පලවා හැරීම. 1864 දී ඇනටෝලියාවට යැවූ සිර්කාසියන්වරු මෙහිදී විශේෂිතයි.
|-
 
|· 1835 නොවැම්බර් 19 දින, මඔරි ප්‍රධාන භූමිය විසින් චැතම් දිවයින ආක්‍රමණය කරන ලදි. තුන් සියයක් පමණ මරිඔරි මිනිසුන්, ගැහැණුන්, සහ ළමයින් ඝාතණය වුනේය. ඉතිරි වූ 1300 ක පිරිසක් වහල් සේවයට එක් කරනු ලැබූහ. 1862 වර්ෂය වන විට පණ බේරා ගෙන ඉතිරිව සිටියේ මඔරි 101 දෙනෙකු පමණී. දැනට මෙහි ජීවත් වන්නේ 1835 දී මෙම දූපත් සමුහය ආක්‍රමණය කර ගෙන බලය අල්ලා ගත් අයගෙන් පැවතෙන අයයි.
|-
|· යුකැටන් වර්ණ භේදවාදී යුද්ධය කාලයේ නැගෙනහිර යුකැටන් සහ ක්වින්ටානාරු ප්‍රදේශයේ මායා වරු විසින් ස්පාඤ්ඤ ජාතිකයින් සහ මෙස්මිසෝ ජනතාව ජනවාර්ගික වශයෙන් ශුද්ධ කිරීම. මායාවරුන්ගේ කැරැල්ලේ විශාලතම ප්‍රථිඵලය නම් 1848 වසන්ත ඍතුවේදී එම අර්ධ ද්වීපයේ බොහෝ පෙදෙස් වලින් යුරෝපීයයන් සහ මෙස්ටිසෝ වරුන් පලවාහැරීමයි. මෙහිදී තාප්ප වලින් වට වී තිබුණු කැම්පෙචෙ (Campeche) නම් නගරයද මෙරිඩා සහ නිරිත දිග වෙරළ පමණක් ගැලවුනේය.
|-
|· 19 වෙනි සියවසේ එක්සත් ජනපදයෙහි මුල් පදිංචිකරුවන් රටේ කොතැනක හෝ නැවත පදිංචි කරවීමට ගත් උත්සාහයන් පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. රතු ඉන්දියන්වරු ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩ කඩම් වලින් ඉවත් කිරීමේ (ඉන්ඩියන් රිමූවල් පොලිසි) “ඉන්දියන්වරු ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය” නම් 1830 දී ඇති කර ගත් ප්‍රතිපත්තිය මෙහිදී විශේෂ වේ. (The trail of tears නොහොත්) කඳුලෙන් සටහන් වූ ගමන නම් දුක් මුසු ඉවත් වී යාමේදී චෙරොකීස් නම් ස්වදේශික ජනයා 2000 සිට 8000 ක් දක්වා ලෙඩ රෝග වලින් මිය ගියහ. තවත් උදාහරණයක් නම් (Long walk of the Navajo) නවාජෝ ගේ දීර්ඝ ගමනයි.
|-
|· 1803 වන විට 8000 ක් සිටි තස්මේනියානු ජනතාව 1833 වන විට 300 දක්වා අඩු විය. මෙයට බොහෝ විට හේතු වූයේ ලෙඩ රෝග වසංගත යනාදියයි. වසූරිය, සහ සිෆිලිස් වැනි මෙම ‍රෝග සඳහා ඔවුනට ස්වාභාවික ප්‍රතිශක්තීකරණය නොතිබුනි මත් පැන් භාවිතය තවත් හේතුවක් විය.
|-
|· අයිනු නම් ජනතාව‍හොකයිඩො, උතුරු හොන්ෂු, කුරිල් දිවයින් වල ස්වදේශික ජනතාවකි. ජපාන ජාතිකයින්ගේ ජනාවාස පුළුල් වන විට අයිනුවරුන් උතුරට තල්ලු විය. මෙයිජි පාලනය දක්වා රජය විසින් ඔවුන් හොකයිඩෝ හි සුලු පෙදෙනකට කොටු කර තබා ගෙන සිටියහ. මෙය හරියට එ.ජනපදයේ ස්වදේශික ජනතාව වෙන් කළ බිම් වලට සීමා කිරීම හා සමාන විය.
|-
|· බෝල්කන් රටවල් (උදා. සර්බියා, ග්‍රීසිය, බල්ගේරියා) ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් පසු 1800 සිට 1900 දක්වා කාලය තුල තුර්කි, මුස්ලිම් සහ යුදෙව් ජනගහණය බෝල්කන් ප්‍රදේශයෙන් පිටමං කිරීම.
|-
|· 19 වෙනි ශත වර්ෂය පුරාම රුසියානු අධිරාජ්‍යය විසින් උතුරු කොකේසස් පෙදෙසින් මුස්ලිම් ජනතාව පලවා හැරීම. 1864 දී ඇනටෝලියාවට යැවූ සිර්කාසියන්වරු මෙහිදී විශේෂිතයි.
|}
 
== References ==
"https://si.wikipedia.org/wiki/ජනවාර්ගික_පාරිශුද්ධකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි