"තාරකා භෞතික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
තාරකා භෞතික විද්‍යා නිරික්ෂණ බොහොමයක් විද්‍යුත් චුම්බක වර්ණාවලිය භාවිතයෙන් සිදු කළ හැක.
 
x *රේඩියෝ තාරකා විද්‍යාව මගින් තරංග ආයාමය මිලිමිටර් වලින් වඩා වැඩි විකිරණ ගැන අධයයනය කරයි. රේඩියෝ තරංග සාමාන්‍යයෙන් සිසිල් වස්තුන් ඇතුලත් අන්තර්ග‍්‍රහ වායුන් සහ දුවිලි වළාකුළු විමෝචනය කරයි. ඊසට ඊබට මගින් නිකුත් කරන රතු පැහැ මාරු කරන ආලෝකය අන්තරික්ෂ සුක්ෂම පසුබිම් විකිරණ වේ. අඳුරු තාරකා පලමු වරට සුක්ෂම සංඛ්‍යාත මගින් සොයා ගන්නා ලදි. මෙම කිරණ අධ්‍යයනය සඳහා බොහෝ විශාල රේඩියෝ දුරේක්ෂ අවශ්‍ය වේ.
 
x *අධෝරක්ත තාරකා විද්‍යාව දෘෂ්‍ය කිරණ වලට වඩා තරංග ආයාමය වැඩි නමුත් රේඩියෝ තරංග වලට වඩා අඩු විකිරණ අධයයනය කරති. අධෝරක්ත නිරික්ෂණ සදහා භාවිතා කරන දුරේක්ෂණ ප‍්‍රකාශ දුරේක්ෂ වලට සමාන වේ. තාරකාවලට වඩා වැඩි සිසිල් වස්තුන් (ග‍්‍රහලෝක ආදිය) සාමාන්‍යයෙන් අධෝරක්ත සංඛ්‍යාත යටතේ අධ්‍යයනය කරනු ලැබේ.
 
x *ප‍්‍රකාශ තාරකා විද්‍යාව ආදිව තාරකා විද්‍යා වර්ගයකි. මෙහිදී භාවිතා කරන වඩාත් පොදු උපකරණය ආරෝපිත යුගල උපාංගය හෝ වර්ණාවලීක්ෂය වේ. ප‍්‍රකාශ නිරික්ෂණ වලින් සමහරක් පෘථිවි වායුගෝලය මගින් බාධා ඇති කරන නිසා ඉහල තත්ත්වයේ ප‍්‍රතිබිම්භයක් ලබා ගැනිමට ප‍්‍රකාශ සහ අවකාශ දුරේක්ෂ යොදා ගනු ලැබේ. මෙම පරාසයේ තරු හොදින් දැකිය හැකි අතර බොහෝ රසායනක වර්ණාවලිය නිරික්ෂණයෙන් තරු, ක්ෂිරපථය යන නිහාරිකා වල රසායනික සංයුතිය අධ්‍යයනය කළ හැක.
 
x *පාරජම්බුල,කිරණ සහ ගැමා කිරණ තාරකා විද්‍යා අධයයනය, ද්විමය අදුරු තාරකා, කළු ලප වැනි දැ ගැන ඉගනිම මෙන් ඉතා උද්යෝගිමත් ක‍්‍රියාවලියක් වේ. මෙම වර්ගයේ විකිරණ පෘථිවි වායුගෝලය හොදින් විනිවිද නොයයි. මෙම විද්‍යුත් චුම්බක වර්ණාවලිය නිරික්ෂණය කිරිම සදහා ආකාර දෙකක් ඇත. ඒවා නම් අවකාශ මුලික දුරේක්ෂය සහ පාද මුලික ප‍්‍රතිබිම්භ වායු චර්නෙකින් දුරේක්ෂය වේ. පළමු වර්ගයේ පර්යේෂණාගාර x කිරණ පර්යේෂණ සහ කොම්ප්ටන් ගැමා කිරණ පර්යේෂණාගාර වේ.උදාහරණ ලෙස ඉහල ශක්ති ත‍්‍රිමානිය පද්ධති දුරේක්ෂය හා විජ්ජා දුරේක්ෂය හැදින්විය හැක.
 
x *විද්‍යුත් චුම්බක විකිරණවලට අමතරව පොළවේ ඉතා ඇත දුරින් පටන් ගන්නා සුලූ දේවල් කිහිපයක් නිරික්ෂණය කළ හැක. ගුරුත්වාකර්ෂණ තරංග පර්යේෂණාගාර කිහිපයක් ඉදිකර ඇති , නමුත් ගුරුත්වාකර්ෂණ තරංග නිර්ණය කිරිම අතිශය දුෂ්කර වේ. අපගේ සුර්යා පිළිබද මුලිකව හැදැරිම සදහා නියුටන් පර්යේෂණාගාර ඉදිකර ඇත. ඉතා වැඩි ශක්ති අංශුන් ඇති අන්තරික්ෂ කිරණ පෘථිවි වායුගෝලයේදී නිරික්ෂණය කළ හැක.
 
 
"https://si.wikipedia.org/wiki/තාරකා_භෞතික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි