"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
42 පේළිය:
 
 
මෙසපෝටේනියානු [[මෙසපොටේමියාව|මෙසපොටේමියානු]] පාලන සමයේ බැබිලෝනියාව යනු ප්‍රබල යටත් විජිතයකි. නමුත් ක්‍රි.පු 627 දී අෂුර් බනිපාල්(Asburbanispul ) නැමැති මෙසපෝටේනියානු නායකයාගේ මරණින් පසුව මෙම තත්ත්වය වෙනස් විය. මෙම සමයේදී මෙසපෝටේනියාවට එරෙහිව බැබලෝනියාව කැරළි ගසන ලදී. ඒ අනුව ක්‍රි.පු. 612 දී බැබිලෝනියාව නැවත නිදහස් රාජ්‍යයක් ලස බලයට පත් විය.
 
නිදහස් බැබිලෝනියාවේ ප්‍රථම අධිරාජ්‍යයා වශයෙන් නිදහස් සටනේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නැබෝපොලොසිසාර් (Nabopolassar ) බලයට පත් විය. ඉන්පසු ඔහුගේ පුත් නොවුඩ් නෙසාර් II (Nebuckaclenezzar II) අධිරාජ්‍යයා විය. පොයනිෂියා (Phoenicia) සහ ඊජිප්තුව ආක්‍රමණය කළ ඔහු බැබිලෝනියාව නැවතත් ශිෂ්ඨ ලොව ප්‍රධානතම රාජ්‍යයක් බවට පත් කළේය.
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි