"PAL" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:PAL-NTSC-SECAM.svg|thumb|right|500px|Televisionරටවල් encodingඅතර systemsරූපවාහිනි byකේතීකරණ nation;සම්මතය,<font style="color:blue;">PAL</font> භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත.]]
 
 
20 පේළිය:
== රූපවාහිනී - PAL සම්මතයේ ඉතිහාසය ==
 
 
[[Image:300px-PAL-NTSC-SECAM.svg.png |frame|thumb|alt=tiny globe|රටවල් අතර රූපවාහිනි කේතීකරණ සම්මතය,PAL සම්මතය භාවිතා කරන රටවල් නිල් පැහැයෙන් දැක්වේ.]]
1950 දී පමණ බටහිර යුරෝපීය රටවල්වල වර්ණ රූපවාහිනී ප්‍රචාරණය කිරීමට සැලසුම් කිරීමේදී ගැටලුවක් ඇතිවිණි. එනම් දැනට පවතින ඇමරිකානු NTSC සම්මතය යුරෝපීය ජව ජාලවල 50Hz AC සංඛ්‍යාතයට නොගැලපීමයි.මීට අමතරව NTSC පරිපූර්ණ සම්ප්‍රේෂණ තත්ත්වවලට වඩා අඩු තත්ත්ව යටතේදී වර්ණ සංයෝග ආකාරයේ වෙනස් කිරීම ඇතුළත්ව දුර්වලතා කිහිපයක් පෙන්නුම් කරන ලදී. එම හේතු නිසා SECAM හා PAL සම්මතවල දියුණු වීම ආරම්භ විණි. මෙහි අරමුණ වූයේ 50Hz රූප සංඛ්‍යාතයකින් හා NTSC ට වඩා හොඳ වර්ණ රූපවලින් යුත් වර්ණ ටීවී සම්මතයක් සපයා දීමයි.
 
"https://si.wikipedia.org/wiki/PAL" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි