"පරිසරවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{db-histmerge|1=පරිසර විද්‍යාව}}
{{mergewith|පරිසර විද්‍යාව}}
{{delete|මෙම ලිපියේ මාතෘකාව හා සමාන [[පරිසර විද්‍යාව]] ලිපියක් පවතින බැවින් මෙහි අන්තර්ගතය එවෙත ගෙන ගොස් ඇත.}}
 
[[Image:Glen Canyon Dam & Lake Powell.jpg|thumb|මිනිසාගෙන් ස්වාභාවික පරිසරයට ඇතිකෙරෙන බලපෑම පිළිබදව පරිසර විද්‍යාවෙහි පර්යේෂණ සිදුකරයි(Glen Canyon Dam in the U.S.)]]
පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි. පාරිසරික විද්‍යාව, පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත, ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි. පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි. ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සන්නිවේදනයට උපකාරීවේ.
"https://si.wikipedia.org/wiki/පරිසරවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි