"අන්තර්ජාල - අලෙවිකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|අන්තර්ජාලය}}
අන්තර්ජාලය වෙළඳ සමාගම් බොහොමයක් සඳහා විශාල වෙළඳ පොළක් වී ඇත. වර්තමානයේ බොහොමයක් සමාගම් අන්තර්ජාලයේ පවතින අඩුමිළ ප්‍රචාරක සේවා හා වාණිජමය වාසි නිසා දියුණු වී ඇත. මෙය විද්‍යුත් වෙළඳකරණය වෙළදාම (e – commers) ලෙසද හදුන්වනු ලැබේ.මෙය එකවර පුද්ගලයන් විශාල සංඛ්‍යාවකට තොරතුරු යැවියහැකි වේගවත්ම ක්‍රමයයි. අන්තර්ජාලය වෙළද සවාරි යාමද විප්ලවයකට භාජනයකර ඇත. උදාහරණ ලෙස පුද්ගලයෙකුට සංයුක්ත තැටියක්(CD) එකක් අන්තර්ජාලයෙන් ඇණවුම් කරගත හැකි අතර දින කිහිපයක් ඇතුළත එය තැපැල් මගින් ලබා ගැනීම හෝ කෙළින්ම තම පරිගණකයට බාගත කිරීම කළ හැකිය. අන්තර්ජාලය පුද්ගලී කරණ වෙළදාමට ද විශාලම පහසුකම් සපයයි. එය යම් නිෂ්පාදනයක් විශේෂිත පුද්ගලයෙකුට හෝ පුද්ගල කාණ්ඩයකට අලෙවිකිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දේ.
 
"https://si.wikipedia.org/wiki/අන්තර්ජාල_-_අලෙවිකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි