"මුඩුක්කු සහ පැල්පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.134.101.71 මගින් සිදුකල 195243 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
112.134.101.71 මගින් සිදුකල 195242 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
16 පේළිය:
=='''මුඩුක්කු සහ පැල්පත් ජනාවාස වල ලක්‍ෂණ'''==
 
මෙම ලක්‍ෂණ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එසේ වුවද 1960 ගණන් වල ක්ලිනාඩ් විසින් පොදුවේ ලෝකයේ මුඩුක්කු සහ පැල්පත් වල දැකිය හැකි ලක්‍ෂණ ගණනාවක් පෙන්වාදී ඇති අතර අදටත් එම තත්ත්‍වයන් එසේම පවතින බව නොයෙක් සමාජ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.
අයියෝ සල්ලි.අයියෝ සල්ලි.අයියෝ සල්ලි.අයියෝ සල්ලි.අයියෝ සල්ලි.අයියෝ සල්ලි.
ඒවා නම් :
 
# මුඩුක්කු සහ පැල්පත් වල පවුලකට අයිති පුද්ගල සංඛ්‍යාව අධික වීම.එනම් මුඩුක්කු / පැල්පත් වල ජනගහණය අධිකය.
# මුඩුක්කු සහ පැල්පත් වල පෞද්ගලිකත්වයක් නොමැත.
# වතුර, වැසිකිළි පහසුකම් ආදී පොදු පහසුකම් වල හිඟතාවයක් පැවතීම.
# අපරාධ වල ඉහළ අනුපාතය.
# කියවීමට සහ ලිවීමට ඇති සාක්‍ෂරතාව අවම වීම.
# රැකියා වියුක්තිය, මදිරාබාධය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, දේශපාලන / සමාජීය අසහනකාරීත්වය මේවා තුළ හඳුනාගත හැකිවීම.
# දුර්වල නිවාස තත්ත්‍වය.
# කාණු පද්ධති වල ජරාව ඒකරාශී වීම.
 
මීට අමතරව ඔස්කාර් ලුවිස් (1968) පෙන්වා දී ඇත්තේ මෙම මුඩුක්කු පැල්පත් වල දුගීකමේ සංස්කෘතියක් දැකගත හැකි බවය. මෙක්සිකෝ නගරය ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයක් පදනම් කර ගනිමින් ඔහු දක්වන්නේ මෙම දුගී පුද්ගලයන් දුගීබවේ චක්‍රයක් තුළම ජීවත් වන බවය. එමෙන්ම මොවුන්ගේ සිතීමේ රටාවන්, අධ්‍යාපන රටාවන් පරම්පරාවෙන් පරම්පරාවට ඒ අන්දමටම පවතින බවත්ය.
 
 
=='''පැල්පත් වර්ග'''==
"https://si.wikipedia.org/wiki/මුඩුක්කු_සහ_පැල්පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි