"මුඩුක්කු සහ පැල්පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
 
=='''මුඩුක්කු සහ පැල්පත් ජනාවාස වල වර්ධනය'''==
අයියෝ සල්ලි.පෙරද මැවූ සිනා
මෙම සමාජ සංසිද්ධිය ඇති වීමට ප්‍රධාන හේතුව නාගරීකරනයයි. කාර්මීකරණයත් සමඟ නගරය දෙසට පුද්ගලයන් සංක්‍රමණය වීමේ අනුපාතය ඉහළ යාම සිදු විය. එමනිසා නගර වලට අධික ජනගහණය ඒකරාශී වීමක් සිදුවිය. මෙලෙස නගර සඳහා වූ ආකර්ශනයට නගර තුළ රැකියා අවස්ථා වර්ධනය වීමට අමතරව නගර තුළ අධ්‍යාපන අවස්ථා, ප්‍රවාහනය ආදී පොදු පහසුකම් යනාදිය සංකේන්ද්‍රනය වී තිබීමද හේතු විය. මෙලෙස දිනපතා ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට නගර වලට සංක්‍රමණය වන අති විශාල ජනගහණය සඳහා නගර තුළ පවතින සීමිත ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. රාජ්‍ය හෝ පුද්ගලික අංශයටද මෙම සංක්‍රමණික පිරිස සඳහා ප්‍රමාණවත් වාසස්ථාන සැපයීමට අපහසුවේ. මේ හේතුව නිසා ඔවුන් බොහෝ විට තාවකාලික වාසස්ථාන හෝ පැල්පත් වෙත ඇදී යාම සිදුවේ. ඒ අනුව නාගරික ප්‍රදේශ ආශ්‍රය කොට ගෙන නාගරික පැල්පත් සහ මුඩුක්කු ජනාවාස බිහිවීම සිදුවේ.
 
=='''මුඩුක්කු සහ පැල්පත් ජනාවාස වල ලක්‍ෂණ'''==
"https://si.wikipedia.org/wiki/මුඩුක්කු_සහ_පැල්පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි