"පරමාණුක වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{යළියොමුව|පරමාණුක ආකෘතිය|ගණිතමය කර්ක ශාස්ත්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
2 පේළිය:
{{පිළිබඳ|පරමාණුවෙහි ඓතිහාසික ආකෘති|සංයෝගයක් තැනීමට පරමාණු එක්වන අයුරු පිළිබඳ අධ්‍යයනයෙහි ඉතිහාසය|අණුක වාදයෙහි ඉතිහාසය}}
 
[[රසායන විද්‍යාව|රසායන විද්‍යාවෙහි]] සහ [[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහි]], '''පරමාණුක වාදය''' යනු [[පදාර්ථය|පදාර්ථයෙහි]] ස්වභාවය පිළිබඳ [[වාදය|වාදයක්]] වන අතර, අභිමතානුකූල ඕනෑම කුඩා ප්‍රමාණයකට පදාර්ථය බිඳිය හැකි බවට වූ දක්වන දැනට අභාවිත සංකල්පය ලෙසින් නොව එයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, පදාර්ථය සමන්විත වන්නේ [[පරමාණුව|පරමාණු]] නම්වූ වියුත ඒකකයන්ගෙන් බව එය විසින් දක්වා සිටියි.
"https://si.wikipedia.org/wiki/පරමාණුක_වාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි