"සිමොන් ශාන්තුවරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සිමෝන් දේවදුතයා හේවත් උද්යෝගිමත් සිමෝන් දෙවි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

16:30, 30 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

සිමෝන් දේවදුතයා හේවත් උද්යෝගිමත් සිමෝන් දෙවියන් වහන්සේ විසින් පත්කරන දේවදුතයන් අතරින් ඉතාම අප්‍රසිද්ධියට පත් දේවදුතයකි. ඔවුගේ නාමය හැරෙන්නට ඔහු පිළිබද විස්තර ඉතා අල්ප වශයෙන් සදහන්ව පවති. ඩී පිරිස් ඉලස්ට්‍රිබුස් හි ජෙරෝම් ඔහු පිළිබදව සදහන් කර නොමැත.

සිමෝන් යන නාමය සිනෝපිටින් ගොස්පලෙ සෑම ඡේයකම සදහන් වන අතර අනෙකුත් දේවදුතයන්ගේ නාම ඔවුන් පිළිබද වැඩි විස්තර සදහන් නොකර දක්වා ඇත.

පීටර් ලෙස නම් කල සිනොම් ඇන්ඩෘ ඔහුගේ සහෝදරයා ජේමිස් සහ ජොන් සහ පිලිප් සහ බාර්කලොමොෆ් සහ මැතිව් තෝමස් සහ ඇල්ෆායස්ගේ පුත් වු ජේමිස් හා උද්යෝගිමත් සිමන් සහ ජෙමිස් සහ අවසානයේ අ‍සෝහියෙකු වු ජුදාස් ඉස්කැරියෝට්. (ලුක් 6 12 -16)

උද්යෝගිමත් සිමෝන් පිටර්ගෙන් වෙන්කර දැක්විම සදහා ඔහුව කැනනි‍යිසොස් හා කැනනිට්ස් යන නාම වලින් හදුන්වනු ලැබිය. ලුක්ස්ගේ 6.15 දේවදුතයන් පිළිබද විස්තර කර ඇති ඡේදයේ ඔහුව උද්යෝගිමත් සිමන් ලෙස හදුන්වා දි ඇත.

කැනොන්ක් නව තෙස්තමේන්තුවෙහි සිමෝන් පිළිබදව කිසිම සදහනක් නොමැති අතර ඒ වෙනුවට ජෙරුසලමේ සිමන් පිලිබදව විස්තර කර ඇත.



සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Simon the Zealot
"https://si.wikipedia.org/w/index.php?title=සිමොන්_ශාන්තුවරයා&oldid=195148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි