"ශාන්ත ඇන්ඩෘ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'නව තේස්මේන්තුහවහි සදහන් වන ආකරයට ශාන්ත ඇන්ඩෘ ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

16:28, 30 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

නව තේස්මේන්තුහවහි සදහන් වන ආකරයට ශාන්ත ඇන්ඩෘ ජොනැහි ගේ පුතනුවන් වන අතර ශාන්ත පිටර්ගේ බාල සහොදරයාය. ඔකඩොක්සි සම්ප්‍ර‍දය හෙවත් Protoclets පළමු කැදවුම්කරැ ලෙසින් හදුන්වන ශාන්ත ඇන්ඩෘ යේසුස්වහන්සේගේ දේවදුතවන් 12 දෙනා අතිරින් එක් දේවදුතයෙකි. ග්‍රික භාධෂවෙන් ඇන්ඩෘ යනු මනුෂ්‍යත්වය හා නිර්භිතකමයි.

ශාන්ත ඇනඩෘ සහ ඔහුගේ සහෝදර ශාන්ත පිටර ගැලිලියේ බෙත්සයිඩා හි උපත ලත අතර ඔවුන් දෙදෙනාම වෘතතියෙන් ධිවරයන් විය. සම්ප්‍රදායෙහි කියැවෙම අයරින් දෙවියන් වහ්නසේ ඔවුන් මිනිසුන්ගේ ධිරවරයන් නිරූපණය කිරිමට ශ්‍රාවකයන් බවට පත්කොට ඇත. ජෝන් බයිබලය උගන්වන අයුරින් ඇන්ඩෘ මුලින්ම ජොන් නම් වු බෞතිසමකරැගේ ශ්‍රාවකයෙක් විය. ඉන්පසු ජොන් නැමැති ධර්ම දූතකයාගේ මග පෙන්විම යටතේ ඔහු යෙසුස්වහන්සේ වෙත ගොස් ඇත. යෙසුස්වහන්සේ දුටු දැනින්ම එතුමා ගැලුවුම්කරු බව හදුනාගත් ඇනඩෘ තම ‍සහෝදරයා ද යේසුස්වහන්සේට හදුන්වා දුන්යේ. මෙලෙස සහෝදරයන් දෙදෙනා යෙසුස්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්විය.

බයිබලයේ සදහන් නවවන ආකාරයට යේසුස්වහන්‍සේගේ කුරුසයේ ඇණ ගැසිමෙන් ප්‍රාණයක්ත කර ඇත. ජනශ්‍රාතියට අනුව ශාන්ති ඇන්ඩෘ X හැඩට ඇකි කුරැසයක ඇණ ගැසිමෙන් ප්‍රාණත්‍යක්ත කර ඇත.පසු කළෙක එය ශාන්ත ඇන්ඩෘවරයාගේ කුරුසය ලෙසින් ද හැදිව්වේත

ශාන්ත ඇන්ඩෘ අනුශාසකයා ජනශ්‍රැතියට අනුව එහුගේ දාතු පැට්රා සිය මුලින්ම කොන්තතනිපෝලයට ගෙන ගොස් පසුව ශාන්ත ඇන්ඩෘ වෙත ගෙන ගොස් ඇ.ත. පුරාවෘත වලට අනුව ඔහුගේ ධාතු රෝමානුවන් විසින් මිලදි ගෙන ශාන්ත පිටර්ගේ බැසිලිකාවේ ශාන්ත ඇන්ඩාගේ හිස මිහිදන් කර අති අතර එය තෝමස් පලියෝලෝස් විසින් 1461 දි පියුස් II පාපිවහ්නසේ (Pope Pius II) වෙත තිළිණ කරන ලද බව පැවසේ VI පාප්වහන්සේ ගේ තිරණයකට අනුව 1964 දි වතිකානු නගරයේ කර තිබු ධාතු නැවතත් පැට්රා වෙත තිළිණ කර තිබේ. පැට්රාහි ශාන්ත ඇන්ඩෘ දෙවස්ථානයෙහි තැන්පත් කර ඇති ධාතු සිහි කිරීමට සැම වර්ෂයකට නොවැම්බර් 30 වන දින සිදු කරනු ලබයි.


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Saint Andrew
"https://si.wikipedia.org/w/index.php?title=ශාන්ත_ඇන්ඩෘ&oldid=195146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි