"චේ ගුවේරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: su:Che Guevara
No edit summary
43 පේළිය:
 
ok
 
==හැඳින්විම==
පසු කාලීනව ‍ලොව පුරා නොයෙක් සංස්කෘතීන්ෂණී ආකර්ෂනිය ප්‍රතිරෑයක වු එරන්ඩ්වෝ"චේගු‍වේා ආර්ජන්ටිනාවේ මාක්ස්වාදි විප්ලවවාදියෙක් , දේශපාලඥයෙක් රචකයෙක්, මුදාමතවාදීයෙක්, වෛද්‍යවරයෙක් මෙන්ම, ගරිල්ලානායකයෙක් ද විය.
 
තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරැනු දුප්පත්කම දැකීනේ විශාල ලෙස වෙනඩ් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍ර‍දේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය.මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරැනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 ‍වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහ.කියුබානු විප්ලවයෙන් පසුව ඔහු එම රජයේ ප්‍රධාන තනතුරැ කීයක දැරීය, ජාතික බැංකුවේ දභාපති ලෙස, උත්තරීතර නඩු පරන්නේ (විල්පවවාදි අධිකරණය මණ්ඩල‍යේ සහ පැරණි රජයේ සිටි සැකකාර යුධ අපරාධකරැවන් මරණයට පත්කරවීමට) කටයුතු කළේය.
 
කියුබානු සමාජදය වෙනුනේ ලොවනායන් හමුවීමට අතරව මේ නො‍කේ දේ රචන කලේය. ඔහුගේ නිකුත් කල ග්‍රන්ත අතර ගරිල්ල යුධක්‍රම මේ න්‍යාය සහ පුහුණුව / ක්‍රියාවේ යෙදවී යන උපදෙස් පෙත්ද වේ. ගුවේරා 1965 කියුබාව හැරගොස් Congo – Kinshasa හ බොලිවියාවේ විල්පලවය ඇති කිරීමට උත්සහ දැරැය එම ප්‍රයත්නය නිශ්පල විය. CIA හි උදව් සමග ඔහු අල්ලාගෙන පසුව මරණයට පත් කරන ලදි.
 
== See also ==
"https://si.wikipedia.org/wiki/චේ_ගුවේරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි