"බහු භාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
 
භාෂා දෙකක් හෝ වැඩි ගණනක් කථා කරන තත් කථිකයෙක්, භාෂා දෙකක් හෝ වැඩි ගණනක් කථා කරන කථික ප‍්‍රජාවක් හෝ විවිධ භාෂා කථා කරන කථිකයන් අතර ඇතිවන සිදුවිම් බහුභාෂාත්මක බව යන්නෙන් හැදින්වේ.
 
 
8 පේළිය:
 
 
ඉතා පෘථුල අර්ථයෙන් ගත් කළ බහුභාෂාමය පුද්ගයෙක්පුද්ගලයෙක් යනු එකකට වඩා වැඩි භාෂා ගණනක් කථා කළ හැකි ඕනෑ පුද්ගලයෙකි. එය සක‍්‍රිය (කථා කිරිම හෝ ලිවිම මගින්) හෝ අක‍්‍රිය (සවන්දිම හා කියවිම) විය හැකිය. වඩාත් නිශ්චිත වශයෙන් භාෂා දෙකක් හෝ තුනක් සම්බන්ධ වන අවස්ථාවන් විස්තර කිරිම ‘ද්විභාෂාමය’ හෝ ‘ත්‍රෛභාෂාමය’ යන පදය යෙදේ. බහුභාෂාමය පුද්ගලයන් හැදින්විමට යොදන වර්ගීය පදයක් වනුයේ ‘බහුභාසී’ යන්නයි.
 
බහුභාෂාමය යන්න භාෂා දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධව ස්වදේශිකයෙක් වැනි යනුවෙන් දැඩිව නිර්වචනය කළ හැකිය. ස්වදේශිකයෙක් වැනි වු මට්ටමට වඩා අඩු නමුත් භාෂා දෙකක් හෝ වැඩි ගණනින් සන්නිවේදනය කළ හැකි යනුවෙන් එය ලිහිල්ව ද නිර්වචනය කළ හැකිය.
"https://si.wikipedia.org/wiki/බහු_භාෂා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි