"ස්වභාවික භාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
නිශ්චිත නිර්වචනය විවාදාත්මක වුව ද ස්වභාවික භාෂාව බොහෝවිට, කෘත‍්‍රිම හෝ එස්පෙරාන්ටෝ, ලැමිනෝ සෙක්සියෝන් සහ ඔක්සිඩෙන්ටල් වැනි නිර්මාණික භාෂාවන්ගෙන් වෙන්කොට දැක්වේ.
 
ස්වභාවික භාෂාවන්ට පාදක වු රීතින් හි සියළුම අංශයන් සම්බන්ධයෙන් වාග් විද්‍යාඥයන්ට ඇත්තේ අසම්පුර්ණ අවබෝධයකි. එහෙයින් මෙම රීතින් අධ්‍යයනයට භාජනය වූ විෂයයන් වී තිබේ. ස්වභාවික භාෂාවන් තේරුම් ගැනීමෙන් භාෂාවක් ක‍්‍රියාත්මක වන්නේ (පද ගැලපුම, ශබ්දාර්ථ විද්‍යාව, ශබ්ද විද්‍යාව. ස්වර ශාස්ත‍්‍රය ආදී) කෙසේ ද යන්න පමණක් නොව මිනිස් සිත සහ මිනිස් මොළය භාෂාව ක‍්‍රියා කරවන්නේ කෙසේ ද යන්න පිළිබදවපිළිබඳව ද බොහෝ කරුණු හෙළිදවරව්හෙළිදරව් වෙයි. වාග් විද්‍යාත්මක කොන්දේසිවලට අනුව ස්වභාවික භාෂාවක් අදාළ වන්නේ ස්වභාවිකව විකාශනය වූ භාෂාවකට පමණකි. ස්වාභාවික භාෂා අධයයනය මුලික වශයෙන් සම්බන්ධ කර ගන්නේ දේශීය (ප‍්‍රථම භාෂාව) කථාකරන්නන්ය.
 
විශ්ව ව්‍යාකරණ න්‍යාය, ඕනෑම එක් භාෂාවක නිශ්චිත ව්‍යාකරන ව්‍යුහය කෙරෙහි බලපැවැත්වෙන යම් යම් පාදක වූ රීතින් පවතීයයි යෝජනා කරයි.
"https://si.wikipedia.org/wiki/ස්වභාවික_භාෂා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි