"තෙත්බිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
 
අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත තෙත් බිම්
*ගංගා හා දිය කඩිති ලංකාවේ ගංගා පද්ධතියක්ම තිබෙන අතර මූලික වශයෙන් 103කි.මහවැලි,කැළණි,වලවේ, වැනි මධ්‍ය කඳුකරයේ ඉහල තෙත්බිම් වලින්
*ගංගා හා දිය කඩිති
ලංකාවේ ගංගා පද්ධතියක්ම තිබෙන අතර මූලික වශයෙන් 103කි.මහවැලි,කැළණි,වලවේ, වැනි මධ්‍ය කඳුකරයේ ඉහල තෙත්බිම් වලින්
 
පටන් ගෙන පහල තැනිතලා හරහා ගලා බසින ගංගා මගින් ආර්ථික,පාරිසරික, ප්‍රයෝජනවත්කම් රාශියක් සිදුවේ. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන්
 
4500 කි.මී. ගංගා වේ.
උදා මහවැලිය ලංකාවේ දිගම ගඟ ලෙස විශාල ආර්ථික පාරිසරික මෙහෙයක් ඉටු කරයි.
 
*විල් තෙත්බිම්
ලංකාවේ ස්වභාවික විල් විශාල වශයෙන් නැතත් ගංවතුර මර්ධන විල් කීපයක් තිබේ.ලංකා භූමියෙන් හෙක්ටයාර් 12500ක ප්‍රමාණයක්
 
ගංගා ආශ්‍රිතව පවතී.
Line 28 ⟶ 27:
 
*නොගැඹුරැ මඩ වලවල්
බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල ගගකට සම්බන්ධව හෝ ගංගා පිටාර ගැලීමකින් මතුපිටින් වතුර හා කාබනික අපද්‍රව්‍ය ගලාඒමෙන් මෙම
 
තෙත්බිම් නිර්මාණය වේ.
Line 34 ⟶ 33:
 
*තෘණ පාත්ති
මෙය පසුකාලීනව සොයාගත් තෙත්බිම් විශේෂයක් වන මෙම පරිසර පද්ධතිය ගස්වැල් මෙන්ම ගංවතුර පිටාර ගැලීමෙන් ඇතිවන
 
ගලානොයන පල්වතුර මත සැදෙන පාසි පෙද ආදිය වැඩෙන්නකි.
ඉතා දුබල පරිසර පද්ධතියක් වන අතර කලුගඟ සීමාවේ වලව්ව වත්ත සහ වතුරන තෙත්බිම උදාහරණ ලෙස දැක්විය හැක.
 
 
"https://si.wikipedia.org/wiki/තෙත්බිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි