"වර්ගිකරණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''වර්ගීකරණ විද්‍යාව''' යනු වර්ගිකරණ පිළිබද හදාරන විද්‍යාවයි. මෙහි ඉංග්‍රිසි වචනය Taxonomy යන්න ග්‍රික භාෂාවෙන් සම්භවය වුවකි. වර්ගීකරණය සහ වර්ගීකරණ ක්‍රම සම්බන්ධ වන්නේ වර්ගීකරණ ඒකක හෙවත් තක්සෝන වලිනි. මෙය කිසියම් අනුපිලිවෙලක් අනුව සැදු ව්‍යුහයකි. එවා එකිනෙක උප වර්ග සහ උපරි වර්ග ලෙස සම්භන්ධ වී පවති එය දෙමාපිය දූ දරැ සම්බන්ධය මෙනි. මෙම උප සහ උපරි වර්ග වලින් උපවර්ග උපරි වර්ගයේ ලක්ෂණ එකක්කෙන් කිහිපයක එකතුවකින් සමන්විත වේ. උදාහරණයක් ලෙස කාරය යනු වාහන යන උපරි වර්ගයේ උපවර්ගයකි. එනිසා ඕනෑම කාරයක් ව්‍යාපානයකි. නමුත් සෑම වාහානයක්ම කාරයක් නොවේ. මේ අනුව කිසියම් දෙයක් වාහනයක් වීමට වඩා කාරයක් වීමට තිබිය යුතු ලක්ෂණ අධිකය.
 
== වර්ගීකරණයේ උපයෝග ==
 
වර්ගීකරණයන්හි මූලිකත්වයක් පෙන්නුම් කෙරුනේ බළලුන් වැනි සත්වයන් වර්ග කිරීමටය. නමුත් මෑත යුගයේදී බොහෝ වර්ගීකරණයන් කෙරීගන යනු ලබන්නේය.
ඕනෑම දෙයක් වර්ගීකරණය කිරීමට බොහෝ යෙදුම් උපයෝගී කරගන්නේය. මෙහිදී කුඩා කන්ඩායම් උපයෝගී කර වර්ගීකරණයන් කර ගත හැකි වන්නේය.
 
 
 
== සටහන් ==
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Taxonomy#Applications Taxonomy Applications]
|}
{|
[[ප්‍රවර්ගය:විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/වර්ගිකරණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි