"තෝමස් අල්වා එඩිසන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'thumb| තෝමස් අල්වා එඩිසන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[Image:Edison_at_the_National_Portrait_Gallery_IMG_4544.JPGe|thumb|]]
 
තෝමස් අල්වා එඩිසන් ( 1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප‍්‍රකට ඇමරිකානු පර්යේෂයෙකිපර්යේෂකයෙකි. මානව සංස්කාතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග‍්‍රැමෆෝනය, විදුලි බුබුල ඉන් සමහරකි.
 
ග‍්‍රැමෆෝනය නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප‍්‍රසාදයටද පාත‍්‍ර වුයේය.
"https://si.wikipedia.org/wiki/තෝමස්_අල්වා_එඩිසන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි