"මනුෂ්‍ය කායික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මානුෂ්‍ය කායික විද්‍යාව යනු මනුෂ්‍යා ගේ ශරීර...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

02:12, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

මානුෂ්‍ය කායික විද්‍යාව යනු මනුෂ්‍යා ගේ ශරීරයේ සිදු වෙන ක්‍රියාවලීන් යුක්ත වූ විද්‍යාවයි. ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව බොහෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි. ව්‍යුහ විද්‍යාවෙන් මනුෂ්‍ය ගේ ආකෘතිය පිළිබඳවත් කායික විද්‍යාවෙන් මනුෂ්‍ය ගේ ක්‍රියාවලීන් පිළිබඳවත් අධ්‍යයනය වේ.


සටහන්

| Human physiology |}