"පුරා මානව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පාෂානිය ධාතු විද්‍යාව සහ භෞතික මානව විද්‍යාව ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

01:59, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

පාෂානිය ධාතු විද්‍යාව සහ භෞතික මානව විද්‍යාව යන විෂයයන් එක් කරන පුරා මානව විද්‍යාව යනු පාෂානිභුත ඇටකටු සහ පා සටහන් වැනි මනුජ ෆොසිල සාක්ෂිවල දක්නට ලැබෙන අන්දමේ ඉපැරනි මානවයා පිළිබද අධ්‍යයනයයි.

පුරා මානව විද්‍යාවේ ඉතිහාසය

මෙම විද්‍යාව මානවයාගේ විකාශනය පිළිබද අධ්‍යයනයට තුඩුදුන් වැදගත් සොයාගැනිම් සිදු වු 1800 වසරෙහි පසුකාලයේ ආරම්භ විය යන්න විවාදයන්ට තුඩුදිය හැකිය. මුල් අවදිය පුරා මානව විද්‍යාව පිළිබද පර්යේෂණ සදහා ජර්මනියේ නිඇන්ඩතල් සොයා ගැනිමද, තෝමස් හකස්ලි ගේ ස්වභාව ධර්මයෙහි මිනිසාගේ ස්ථානය පිළිබද සාක්ෂි සහ චාල්ස් ඩාවින්ගේ ‘ද සිසෙන්ට් ඔෆ් මැන්' (මිනසාගේ පෙලපත) යන ග‍්‍රන්ථය ද ඉතාමත් වැදගත් වේ.

පරිණාමය පිලිබද ඩාවින්ගේ මුල් ග‍්‍රන්ථය මානව පරිණාමය සම්බන්ධ නිහ්චය ප‍්‍රහ්නය පිළිබදව කතා නොකළද විෂය පිළිබදව ඩාවින් විසින් ලියන ලද්දේ මිනිසා සහ ඔහුගේ ඉතිහාසය පිළිබදව ආලෝකයක් විහිදුවනු ඇත යන්න පමනකි. තෝමස් හක්ස්ලි සහ රිචඞ් ද්වන් අතර ඇති වු වැදගත් මසානව පරිණාමය පිලිබද අදහස කෙරෙහි යොමුවිය. හක්ස්ලි විසින් වර්ෂ 1863 දි ලියු ස්වභව ධර්මයේ මිනිසාට හිමි ස්ථානය පිළිබද සාක්සි නම් ග‍්‍රන්ථයෙහි මානවයන් සහ වානරයන් අතර ඇති සමානකම් සහ වෙනස්කම් බොහෝමයක් විශ්වාසනිය ලෙස පැහැදිලි කරන ලදි. ඩාවින් එම විකසනය පිළිබදව ඔහුගේම ග‍්‍රන්ථය වන ඩිසෙන්ට් ඔෆ් මැන් ප‍්‍රසිද්ධ කරන විට එය ඒ ව විටත් එහුගේ න්‍ය්‍යායෙහි ඉතා ප‍්‍රසිද්ධියට පත් වු අර්ථ කථනයක් විය. එම අර්ථකතනය එම න්‍යාය දැඩි විවාදාත්මක එකක් බවට පත් කළේය. ඩාර්වින්ගේ ආරම්භක සහයකයින් බොහෝ දෙනෙක් (ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් සහ චාල්ස් ලියෙස් වැනි) පවා මානව වර්ගයා ඔවුන්ගේ පැහැදිලිවම සිමා රහිත මානසික ධාරිතාවයන් සහ සදාචාරාත්මක සංවේදිතාවන් ස්වබාවික වරණය ඔස්සේ විකාශනය වුයේය යන අදහසට බාධා කළහ.


සටහන්

| Paleoanthropology |}

"https://si.wikipedia.org/w/index.php?title=පුරා_මානව_විද්‍යාව&oldid=194721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි