"සනත් ජයසූරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ක්‍රිකට් ක්‍රීඩකයන් එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
3 පේළිය:
 
==පෞද්ගලික ජීවිතය==
සනත් ටෙරාන් ජයසුරිය ශ‍්‍රී ලංකාවේ බිහි වූ විශ්ෂ්ඨතම කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකි. ඔහු උපත ලැබුවේ 1969 ජුනි 30 වන දින මාතරදීය. ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට 1989 දී සම්බන්ධ වූ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වු කී‍්‍රඩකයෙකි. එක්දින තරඟවලදී ලකුණු 12000 ඉක්මවුවද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම කී‍්‍රඩකයා මොහුය.
සනත් ජයසූරිය, ඩන්ස්ටන් ජයසූරිය සහ බ්‍රීඩා ජයසූරිය දෙපළගේ පුත්‍රයා ලෙස මාතරදි උපන්නේය. මාතර ස්ර්වේශස් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. ඔහුගේ ක්‍රිකට් දිවියේ නැගීම පෙන්නුම් කළේ එහිදීය. එහි විදුහල්පති ජි.ඇල්.ගලප්පත්ති සහ ක්‍රීඩා පුහුණු කරු ලයනල් වනසිංහ මහත්වරු යටතේය. චන්දන ජයසූරිය නමින් ඔහුට වැඩිමහල් සහෝදරයෙකු සිටී.
ජයසුරිය අධ්‍යාපන ලබන ලද්දේ මාතර සර්වේෂස් විද්‍යාලයෙනි. ඔහු කි‍්‍රකට් කි‍්‍රඩාවට අත්පොත් තබන ලද්දේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීය. ඒ එවකට සිටි විදුහල්පති ජී.එල්. ගල්ප්පත්ති සහ පුහුණුකරුවූ ලයනල් වනසිංහගේ පුර්ණ උපකාරය ඇතිවය.
 
සනත් ජයසුරිය කි‍්‍රකට් ක‍්‍රීඩාවට අමතරව සමාජ සේවකයකු ලෙසද කටයුතු කරන අතර ශී‍්‍ර ලංකාවේ ඒඞ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර උදෙසා එක්සත් ජාතීන්ගේ සංවීධාකය මඟින් විශේෂිත ගෞරව තනතුරකින් ද පිදුම් ලැබිය.
ඔහුගේ බිරිඳ සැන්ඩ්‍රා කලින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ (Flight attendant වරියක ලෙස) සේවය කළාය. ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙකි.
 
සනත් ජයසූරිය, ශ්‍රි ලංකාවේ තරුණයින් අතරින් [[ඒඩ්ස්]] මර්දනයට කරන ලද කැපවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි.
 
 
 
"https://si.wikipedia.org/wiki/සනත්_ජයසූරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි