"ශී‍්‍ර ලංකාවේ මැලේ ජාතිකයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ශී‍්‍ර ලංකාවේ ජීවත්වන මැලේ ජාතිකයින් අග්නිදි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

01:27, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

ශී‍්‍ර ලංකාවේ ජීවත්වන මැලේ ජාතිකයින් අග්නිදිග ආසියානු රටවලින් පැවත එන්නන් වේ. අද වන විට ශ‍්‍රී ලංකාවේ මැලේ ජාතිකයින් 50000 පමණ ජීවත් වේ. මොවුන්ගේ මුතුන් මිත්තන් ලක්දිව පැමිණියේ ශී‍්‍ර ලංකාවේ ලන්දෙසි පාලක සමයේදීය. මොවුන්ගේ බොහෝ දෙනෙකු ලන්දෙසි සමයේදී සොල්දාදුවන් ලෙස බඳවා ගත්තවුන්ය. එමෙන්ම ඉන්දුනිසියාවෙන් පැමිණි ප‍්‍රභු පවුල් කීපයක් ද ලංකාවේ වාසය කරන්නට පටන් ගත් අතර ඔවුන්ගෙන්ද මැලේ පිරිසක් පැවතගෙන එයි.

මැලේ ජාතිකයින් භාවිත කරන මැලේ භාෂාව සිංහල සහ ද්‍රවිඩ භාෂාව මිශි‍්‍රත බසකි.


සටහන්

| [1] |}