"ලුවී බ්‍රේල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
}}
 
[[Image:Louis_Braille_by_Étienne_Leroux.jpg|thumb|ලූවී බේල්]]
'''ලුවිස් බ්‍රේල්''' වයස අවුරැදු 3 දි ඔහුගේ පියාගේ උල් කටුව ඇසේ ඇණි අන්ධ විය. අනෙක් ඇස එපනැල්ඩියා රෝගයෙන් අන්ධ විය. වයස අවුරැදු 10 වන විට පැරිසියේ අන්ධ තරැණයන්ගේ ආයතනයට උපාධියක් ලබා ඇත. මෙය ලෝකයේ සදහා පළමු වර්ගය විය. නමුත් මෙහි තත්ත්වය හොද මට්ටමක සෙසු අතර ලුමින්ට දෙනු ලැබුවේ පරලු පාන් හා ජලය පමණි. නොයෙකුත් අවස්ථාවල දඩුවම් වශයෙන් ශිෂ්‍යයින්ගේ වදහිංසා වලටත් කර දර හිර කර තබන ලදි. මොහු පාසල් අවධියේ දක්ෂ චෙකාවාදනයෙන් හා ස්ර්ගන් වාදයෙන් විය. පාසලේ දි ශිෂ්‍යන් නොමා තිබු බැවින් මොවුන්ට මෙම අතුරැතාව හඩඩු මත උස් ආහාරයන් කොටා තිබු බැවින් මොවුන්ට ලිවිමට අවස්ථාක් නොලැබුණි. අනෙක් අවාසිය වුයේ මෙම තාහඩු වලින් කැපු පොත් වල බර වැඩි වු අතර එක් පොතක් තුල කතන්දර බොහෝ මයක් අඩංගු කළේය. මෙම ‍පොත් සමහර අවස්ථාවල රාතල් 100 පමණ බරිනින් යුක්ත විය. පාසල සතුව තිබු පොත් 14 ක් සෑම පොතක්ම ලුවි බ්‍රේල් විසිනි කයවා ඇත. 1821 දී ප්‍රංශ යුද හමුදාවේ කපිතාන්වරයෙකු වන චාර්ල්ස් බාබර් මෙම සාලයට පැමිණ අතර, ඔහුගෙ/් නිර්මාණයක් වන නයිම් රයිමින් වු සංකේත 12 කින් යුත් උස් වු තිති හා ඉරි සහිත භටයින් රහිගත පණිවුඩ හුවමාරැ සංකිණ වු අතර, පසුව සීග්‍ර එය සංකේත 6 දක්වා අඩුකොට වර්තමානයේ භාවිතා වන බ්‍රේල් ක්‍රමය සොයා ගත්තේය. මෙම බ්‍රේල් ක්‍රමයට නේටිස් රේන්ඩ් ලෙටස් මෙනඩිමගින් හෝඩියන් ලිවීමට හා කියවීමට හැකියාව ලැබී ඇත. බ්‍රේල් මෙම ක්‍රමය ගණිත ය හා සංගීතයටද යෙදවිය. පළමු බ්‍රේල් පොත 1827 දී එලිදක්වනු ලැබීය. මෙහි නම වුයේ Method of writing words, Music Plain Song ය. 1839 දී බ්‍රේල් තවත් ක්‍රමයක් සොයා ගැනුනේ සංනිවේදනය සදහාය. මොහු පාසල තුල නිර්තිමත් ගුරැවරයෙක් වු අතර, ශිෂ්‍යයන්ගේ ගෞරවය ලක් වු අතර, ඔහුගේ බ්‍රේල් ක්‍රමය එහුගේ ජිවිත කාලයේ මෙම විද්‍යාලයේ ඉගැන්වු නැත. විද්‍යාලයේ වාතය අපිරිසිදු වු බැවින් 1852 දී ඔහු ක්ෂය රෝගය වැලදි මිය ගියේය. මියයන විට වයස අවුරැදු 43 කි. මියොන් වසර 2 කින් පසු ප්‍රංශ තුල ඔහ්ගේ බ්‍රේල් පද්ධතිය නිල වශයෙන් පිලිගන්නා ලදී.
 
ලූවී බේල් අන්ධ භාවයට පත්වුයේ ඔහුට වයස අවුරුදු තුනේදීය. එක් ඇසක් තමන් අතින්ම සිදුකරගත් අනතුරක් නිසාද අනෙක් ඇස සිම්පතටික් ඔප්තැල්මීයා නම් රෝගය නිසාද අන්ධ භාවයට පත්විය.
දහවන වියේදී ඔහු පැරිසියේ අන්ධ තරුණයින් සඳහා වන රාජ්‍ය අධ්‍යාපන ආයතනයෙන් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට සමත් විය. පාසලේදී තම සගයන්ගෙන් ලැබුණු විවිධ හිරිහැර මධ්‍යයේ වුවද බ්‍රේල් කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ඔහු එකල පාසලේදී මෙන්ම පිටතදීද මනා දක්‍ෂකම් පෙන්වු ඕගන් සහ සෙලෝ වාදකයකු විය.
එකල ඔවුන්ගේ පාසලේ කියවීම සහ ලිවීම සඳහා භාවිත වුයේ පාසලේ ප‍්‍රධානියා වු වැලන්ටින් හෝයි විසින් සොයා ගත් ක‍්‍රමයකි. නමුත් විවිධ ප‍්‍රායෝගික නොවන ලක්‍ෂණ නිසා එම ක‍්‍රමය වඩා ප‍්‍රචලිත නොවීය.
වර්ෂ 1821 දී චාර්ල්ස් බාබියර් නම් ප‍්‍රංශ හමුදා ප‍්‍රධානියා බ්‍රේල්ගේ පාසලේ සංචාරයක නිරත වු අතර ඔහු විසින් එහිදී තම හමුදාවන්හි භාවිතයට ගන්නා ඩොට් 12 සහිත ලීවීමේ ක‍්‍රමයක් පාසලට හදුන්වා දෙනු ලැබීය. පසු කලෙක බ්‍රේල් විසින් එම ඩොට් 12 ක‍්‍රමය ඩොට් 6 දක්වා අඩු කොට වඩා සරල ක‍්‍රමයක් නිපදවු අතර අද ද දෘශ්‍යබාධිත පුදගලයින් භාවිතා කරන බ්‍රේල් ක‍්‍රමය ලෙස හැඳින්නේනේ එයයි.
මෙම ඩොට් හයේ ක‍්‍රමය මඟින් යමකුට ඉතා කාර්යක්‍ෂම ලෙස එක්වරම වචන හඳුනාගැනීමේ හැකියාව ලැබෙන අතර ලිවීමේ හා කියවීමේ අවස්ථා දෙකම මේ ඔස්සේ ලබා ගත හැක.
තම ලිවීමේ ක‍්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට සිතු බ්‍රේල් ගණිතමය සහ සංගීතමය සටහන් කිරීමේ ක‍්‍රමයද මේ ඔස්සේ හඳුන්වා දුන්නේය. බ්‍රේල් ක‍්‍රමය පිළිබඳව සඳහන් කොට ඔහු විසින් ප‍්‍රකාශයට පත් කරන ලද පලමු කෘතිය වන්නේ 1827 දී නිකුත් වු මෙතඞ් ඔෆ් රයිටිං වර්ඞ්ස්, මියුසික්, ඇන්ඞ් ප්ලේන් සෝන්ග්ස් බයි මීනිස් ඔෆ් ඩොට්ස්, ෆෝ යුස් බයි ද බ්ලයින්ඞ් ඇන්ඞ් ඇරේන්ඞ් ෆෝ දෙම් නම් කෘතියයි.
පසු කාලීනව බ්‍රේල් තම පාසලේම ගුරුවරයකු බවට පත්විය. නමුත් ඔහු ජීවත්ව සිටි කාලයේදී බ්‍රේල් ක‍්‍රමය කියවීම, ලිවීම සඳහා භාවිතා නොවිණි. 1852 දී බ්‍රේල් ක්‍ෂය රෝගය වැළදීම නිසා මරණයට පත්වුයේය. ඔහුගේ බ්‍රේල් ක‍්‍රමය ප‍්‍රංශයය තුළ පිළිගැනීමට ලක්වුයේ ඔහුගේ මරණින් වසර දෙකකට පසුවය.
 
 
 
== සටහන් ==
 
 
 
 
| [http://en.wikipedia.org/]
|}
{|
[[Category:බ්‍රේල්]]
"https://si.wikipedia.org/wiki/ලුවී_බ්‍රේල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි