"ඊශ‍්‍රායල - පලස්තීන අර්බුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'එකම භූමියක අයිතිය වෙනුවෙන් ඊශ‍්‍රායල - පලස්තී...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

01:19, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

එකම භූමියක අයිතිය වෙනුවෙන් ඊශ‍්‍රායල - පලස්තීන අර්බුදය පැන නැගී ඇත. පලස්තීනය සටන් කරනුයේ ඊශ‍්‍රායලයෙන් මිදුණු නිදහස් භූමියක් සඳහාය. පලස්තීන ජාතිකයින් වෙස්ට් බෑන්ක් සහ ගාසා තීරය තම භූමියට අයත් බවට හඬ නගයි. නමුත් බොහෝ විශ්ලේෂකයන්, බුද්ධිමතුන් ප‍්‍රකාශ කරනුයේ මුළු ඊශ‍්‍රායලය, ගාසා තීරය සහ වෙස්ට් බෑන්ක් ප‍්‍රදේශය ජාතීන් දෙකටම අයත් සම අයිතිවාසිකම් ඇති ප‍්‍රදේශ විය යුතු බවයි.


2006 වකවානුවේ සිට පලස්තීන කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුද ද නිර්මාණය වු අතර ඒ අනුව ෆටා සංවිධානය සහ හමාස් සංවිධානය බිහිවිය. මේ අනුව පලස්තීන මධ්‍යම බල අධිකාරිය බිඳ වැටුණු අතර ෆටා වෙස්ට් බෑන්ක් සඳහාද හමාස් ගාසා තීරය සඳහාද පෙනී සිටින්නට විය. මෙයින් හමාස් සංවිධානය ලෝකයේ බොහෝ රටවල් පිළිගෙන ඇත්තේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙසය.

2007 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේදී රටවල් දෙක අතර සාම සාකච්ඡා ඇරඹිණ. මෙහිදී අංශ 6 වුයේ ජෙරුසලම, සරණගාතයින්, ආරක්‍ෂාව, දේශ සීමා, ජලයේ අයිතිය සහ පොදු ප‍්‍රදේශයන්හි අයිතියයි.


සටහන්

| [1] |}