"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
204 පේළිය:
ඉස්ලාම් ධර්මයේදි මුහම්මද්තුමාගේ ප්‍රමාණික ජිවන නිදර්ශනය ලෙස පාදන ලද පාර 'සුන්නා' ලෙස හඳුන්වයි. ඔහුගේ ආදර්ශ, කියමන් හා චරිත ලක්ෂණ ඇතුලත් මෙම සුරුකි වර්තා 'හඩින' ලෙස හඳුන්වයි. සම්ප්‍රදායික මුස්ලිම් ජුරි සබිකයෝ හෝ නීතිවේදිහු (ක්‍රි.ව 820) මුස්ලිම් නීතියෙහි ඇති 'සුන්නා' හි වැදගත්කම පෙන්වා දෙන අතර මුස්ලිම්වරු මුහම්මද්තුමාගේ ජීවිතය ආදර්ශයට ගන්නා ලෙස පොළඹවති. 'සුන්න' යන්නෙන් කුරාණයට නිවැරදිව අර්ථකතනයට මග පෙන්වා දෙයි.
 
== පුනරුත්ථානය සහ අවසන් විනිශ්වය ==
 
ඉස්ලාම් විශ්වාසයට අනුව ඉස්ලාම් භක්තිකයන් ඔවුන් ජීවත්ව සිටි කාලයේදී සිදු කරන ලද කි‍්‍රයාවන් අනුව දෙවියන් අතින් විනිශ්වයකට ලක්වන අතර ඒ අනුව පුනරුත්ථාපනය ලබයි. මේ පිළිබඳ විස්තරයන් කුරානයේ සහ හඩිත් හි අන්තර්ගතය වේ.
 
කුරානයේ සඳහන් වන පරිදි ආගම කෙරෙහි විශ්වාසයක් නැති බව, අයුතු ලෙස පොලී අය කිරීම, වංකභාවය අපාගත වීමට කරන බලවත් පාපකර්මයන්ය. එහි සියළු භෞතිකර්මයන් පිලිබද විස්තර ද එයට පිවිසිම සඳහා ගත යුතු කි‍්‍රයාමර්ග ද යන සියළු දේ කුරානයේ සඳහන්ව ඇත.
 
 
 
 
== මේවාත් බලන්න ==
* [https://sites.google.com/site/islamyanukumakda/ ඉස්ලාම් යනු කුමක්ද?]
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි