"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: tt:Íslam
No edit summary
1 පේළිය:
{{ඉස්ලාම්}}
== ඉස්ලාම් – වදනේ උපත සහ ආර්ථය ==
 
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන ‘අස්ලාම් ’ නම් වචනයෙන් බිහි වී ඇත. එහි අර්ථය ‘එකඟත්වය , අනුගමනය කරන්න’ යන්නයි. කුරානයේ මෙම වචනයට විවිධ අර්ථ ලබා දී ඇත. එහිදී ඉස්ලාම් වරයකුගේ අභිමථාර්ථය විය යුත්තේ ඇතුලාන්තයෙන්ම දෙවියන් විශ්වාස කිරීම බව සඳහන් කොට ඇත.
 
 
(Islam) ඉස්ලාම් [[ආගම]]. [[අරාබි අර්ධද්වීපය]] මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. [[අල්ලාහ්]] නම් සර්වබලධාරියා විසින් එවන ලද [[මුහම්මද් නබි]] නම් අනගතවක්තෘතුමන් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවට ප්රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
 
Line 78 ⟶ 83:
 
== ඉස්ලාම් නිකායන් ==
 
ඉස්ලාමි ආගම නිකාය රැසකින් සමන්විත වේ.මෙම නිකාය අතර පැහැදිලි න්‍යායාත්මක වෙනස්කම් දක්නට ලැබේ. සුන්නි සහ ෂියා යනුද එවැනි නිකාය දෙකකි. ලෝක ජනගහණයෙන් 85% සුන්නිවරුන් වන අතර ෂියා වරුන් සිටිනුයේ 15% කි. අනෙකුත් නිකායවල් එතරම් ව්‍යාප්තව නැත.
 
 
== සුන්නි මුස්ලිම් නිකාය ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි