"කලම්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු කලම්පය (Clamp) යන්න කලම්පය වෙත ගෙන යන ලදි: shed english
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Clamp (tool)|ඉංග්‍රීසි|en}}
කලම්ලය යනු යම් කිසි උපකරණයක් චලනය වීම වැලැක්වීම සඳහා පීඩනයක් යෙදීමට භාවිතා කරන උපකරණයකි. ඔස්ටේ‍්‍රලියාව වැනි රටවලදී නම් කලම්පය විවිධ ක්ෂේත‍්‍රවලදී ඒ ක්ෂේත‍්‍රයට ගැලපෙන ලෙස නිපදවා ඇත.
කලම්පය (Clamp)
කලම්පය යනු වස්තූන් අතර චලනයන් හා ඒවා වෙන්වීම වලක්වා ඒවා රඳවා තබා ගැනීම සඳහා ඇතුලට පීඩනයක් යෙදීම මගින් එකිනෙක සවිකර තබා ගන්නා උපකරණකි. ඕස්‍ට්‍රිලියාවෙහි කලම්පය (clamp) යන යෙදුම බොහේ සෙයින් භාවිතා වන්නේ ඉදිකිරිම් හා ලී වැඩ වලදී යොදා ගන්නා උපකරණ ස්ථානගත කිරිමට තාවකාලිකව භාවිතා කරන උපකරණයකටය. ඒවා නම් G කලම්පය , රෝද කලම්පය යන ඒවා ය.
 
ඒ අනුව විවිධ කාර්යයන් සඳහා භාවිතාවන විවිධ වර්ගයේ කලම්ප ඇත. මෙහිදී සමහර කලම්පයන් කෙටිකාලීනව භාවිතා කරන ඒවා වන අතර තවත් සමහර ඒවා දිගු කාලිනව භාවිත වේ. සත්ව පාලනයේදී විවිධ කලම්පයන් භාවිතා කරන අවස්ථා ඇත. සත්වයන්ගේ චලනය සීමා කිරීම සඳහා ද, ශල්‍යකර්ම ආදී කටයුතු වලදී විවිධ අවයව වල චලනය සීමා කිරිම සඳහා ද, කලම්පයන් භාවිතා වේ.
විවිධ කාර්යයන් සඳහා භාවිතා වන විවිධ වර්ගයේ කලම්ප විශාල ප්‍රමාණයක් ඇත. ඒවායින් සමහරක් තාවකාලිව විවිධ උපාංග ස්ථානගත කර එකට සවිකර තබා ගැනීමට භාවිතා කරන අතර අනෙක්වා ස්ථිරව සවිකර තැබේ.
 
විවිධ අවස්ථා වලදී භාවිතා වන විවිධ කලම්පයන් මෙසේ දැක්විය හැකිය. බැන්ඞ් කලම්ප, බාර් කලම්ප, බෙන්ච් කලම්ප, කාඩෙලිනි කලම්ප, සී කලම්ප, ෆ්ලෝරින්ග් කලම්ප, ග‍්‍රයිප් , හැන්ඞ්ස්කෘ, චුම්භකමය කලම්ප, මීටර් කලම්ප, පයිප් කලම්ප, සෑෂ් කලම්ප, සෙට් ස්කෘ, ස්පීඞ් කලම්ප, ටොග්ල් කලම්ප, සහ ටුල්මේකර්ස් කලම්ප වේ.ඒවායින් සමහරක් තාවකාලිව විවිධ උපාංග ස්ථානගත කර එකට සවිකර තබා ගැනීමට භාවිතා කරන අතර අනෙක්වා ස්ථිරව සවිකර තැබේ.
 
සත්ත්වයින් යොදාගෙන කරන කෘෂිකාර්මික කටයුතු වල දී ද සත්ත්වයෙකු නිශ්චල වස්තුවකට ගැටගසා තැබීමට ද කලම්ප භාවිතා කෙරේ. කලම්පයක කාර්යය ඉටුකරන සෑම වස්තුවක් ම පාහේ කලම්පයක් ලෙස හැඳින්වෙන අතර මේ නිසා විවිධ කේෂ්ත්‍රයන්හි භාවිතා වෙනු කලම්ප වර්ග විශාල ප්‍රමාණයක් ඇත. පහත එවැනි බහුලව භාවිතා වන කලම්ප දැක්වේ.
"https://si.wikipedia.org/wiki/කලම්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි