සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary |
No edit summary |
||
ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.
== අල්ලාහ් - වදනේ උත්තපත්තිය ==
අල්ලාහ් යන වදන ‘අල් ’ සහ ‘ඉයාහ් ’ නම් අරාබ් වදන් දෙක එක් වී සෑදුණකැයි සැලකේ. එහි අර්ථය වනුයේ ‘දෙවියන් ’ යන්නයි.
එමෙන්ම එය හීබා, ඇරමෙයින් වැනි යුදෙව් භාෂාවන්ගෙන් උපත ලැබුවක් යැයිද මතයක් පවතී. ඇරමෙයික් බසින් එන ‘අලාභ’ නම් වදන පසුව අල්ලාහ් යන්නට පරිවර්තනය වී යැයි සැලකේ.
== අල්ලාහ් - ඉස්ලාම් වරුන්ට පෙර වදනේ භාවිතය ==▼
ඉස්ලාම් වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි.▼
මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා , මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.▼
==අල්ලාහ් - මුද්‍රණාක්ෂර විද්‍යාව සහ අබිජාද් සංඛ්‍යාංක ==
▲== අල්ලාහ් - ඉස්ලාම් වරුන්ට පෙර වදනේ භාවිතය ==
▲ඉස්ලාම් වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි.
▲මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා , මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
|