"නළුවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'කිසියම් නාට්‍යයක පෙළ, එසේත් නැත්නම් නාට්‍යමය ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

00:41, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

කිසියම් නාට්‍යයක පෙළ, එසේත් නැත්නම් නාට්‍යමය ජවනිකා පේ‍්‍රක්‍ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ නළුවා විසිනි. පුරාණ ගී‍්‍රසියේ නළුවා යන්නට භාවිතා කරන ලද්දේ ‘හිපොකි‍්‍රටස්’’ යන්නයි. එහි ආර්ථය ‘අර්ථය පහදා දීම’ යන්නයි.එසේ නම් නළුවා කිසියම් නාට්‍යයක අන්තර්ගත වන චරිතයක අර්ථය පහදා දෙන්නාය. ඉංගි‍්‍රසි භාෂාවෙන් නළුවා යන්නට භාවිතා වන්නේ ‘‘ඇක්ටර්’’ යන පදයයි. එය ස්තී‍්‍ර පුරුෂ දෙපක්‍ෂයටම භාවිතා වන පොදු වචනයකි. නමුත් බොහෝ අවස්ථාවල නිළියන් සඳහා ‘‘ඇක්ට‍්‍රස්’’ යන වචනයද භාවිතා කෙරෙයි. වේදිකා නාට්‍ය වල රඟන නළුවන් බොහෝවිට හඳුන්වන්නේ ‘ප්ලේයර්’ යන නාමයෙනි.


සටහන්

[1]
"https://si.wikipedia.org/w/index.php?title=නළුවා&oldid=194682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි