"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
 
හින්දු ධර්මයේ යාජන'''යාජ්න''' (දෙවනගාරි[[සංස්කෘත 1්ීඔභාෂාව|සංස්කෘත]] යාජන {{බස|sa|यज्ञ}} ''{{IAST|[[:wikt:yajna]]}}''; '''යාජ්න''', යාග'''යාඩ්න''' හෝලෙස යදිනඉංග්‍රීසිකරණය කල) යනු යාග පැවැත්විම පිළිබද පුද සිරිත් ක‍්‍රමයයි, (වොනියර්- විලියම්ස්) මේ සම්බන්ධව පිදිම, යැදුම, ප‍්‍රශංසාව, පිදවිල්ල, දේව පුජාව, යාග පැවැත්වීම* ව්දික කාලයේත් ප‍්‍රායෝගිකව ව්‍යුත්පන්න කරන ලදි. ඒවා දෙවියන්ගේ කැමැත්ත ලබා ගැනිම හෝ එක්තරා බලාපොරොත්තු ලබා ගැනිමට (තරම පුද සිරිත්) සිදුකරන ලදි. ගිනි පුජාවේ ඇති වැදගත්ම සංඝමය (අග්නි දෙවිය) ගිනි දෙවියාට සියල්ල පුජා කර දේවත්යට ලගා විමයි.
 
වෛදික යාගය අපේක්ෂිත ලෙස පුජකවරයෙකු විසින් සිදු කරන අතර අමතර පුජකවරුන් වන හොටර් උසගාඞ්ර් විශේෂ භුමිකාවන් සිදුකරයි. මෙහිදි ඔවුන්ගේ සහායකයින් වෛදිය හය සජ්ජායනය හෝ ගායනා කිරිම සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් දේව පුජාව පවත්වන භුමිය මැද ගිනි ගොඩවල් එකක් හෝ තුනක් ඇති අතර ඒවා ගින්නට පුදනු ලැබේ. පුදනු ලබන ද්‍රව්‍ය දේව පුජා ලෙස සලකනු ලබන අතර ඒවාට විශාල ප‍්‍රමාණයේ ගිතෙල්, කිරි, ධාතුං, කෙකේ සත්ව මාංශ හෝ දේහයන් අයත් වේ. යාග සදහා ගතවන කාලය යාග වල වර්ගය මත රදා පවති. සමහරක් ඒවා මිනිත්තු කිහිපයකදි පැය හෝ දින ගනන් වල ද අවසාන වන අතර සමරහක් වා වසර ගණනක් පුරා පවති. මෙහිද පුජකවරුන් දෙවියන් සදහා පුජාවන් දිගටම සිදු කරන අතර ශුද්ධ වු පැදි ගායනා කරනු ලැබේ. සමහර යාග පුද්ගලිකව සිදුකරන අතර අනිත්වා විශාල පුද්ගලයන් සමුහයකගේ සහභාගිත්වය අනුව සිදු කෙරේ. සපු වෛදික යාජක වල කිරි නිෂ්පාදන (ගිතෙල් සහ යෝගට්) පළතුරු, මල් රෙදි යන මුදල් පිදිම සිදු කරනු ලැබේ. මේවා යාග, හෝම හෝ හවනට ලෙස හදුන්වයි.
"https://si.wikipedia.org/wiki/යාග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි